හෙරොයින් ග‍්‍රෑම් 10.8ක් ළඟ තබාගත් කුඩු වෙළෙන්දකුට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මන් සුරසේන මහතා මරණ දඬුවම නියම කෙළේය. කොළඹ බ්ලූමැන්ඩල්හි සන්දනම් ගනේෂන් 2009 දී මේ සිද්ධියට අසුවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ මිනිහෙක්නේ. ග‍්‍රෑම් 10.8 ක් නැතිව කිලෝ 2ක්, 3 ක් ලග තිබුනා නම් මිනිහ අද ගෙදර
එහෙනම් අචිනිටයි, මටයි, අනික් ඔක්කොටමයි එකටම සුදු වෑන් එකේ ගියෑකි
ගෙන්නන අයට මුකුත් නෑ..තියාගන්න අය පෝරකයට...ඇයි ගෙන්නන අයට දඩුවම් නැත්තේ...
මේක හරි.ඒත් නාමල් අපි මොකද කරන්නේ?
කමෙන්ට් කරන අයට සුදු පාට වෑන් එකක යන්න හිතිලා වගේ...
දුප්පතාගේ දුක දන්නේ දෙවියන් පමණය.ඔහු සමාජයට පිළිලයක් වුවද දඩුවම නම් සැර වැඩිය
අනේ මෙහෙමත් ආශ්චර්යයක්
ආසියාවේ ආශ්චර්‍ය තමයි ..ග්රෑම් 10 ට පෝරකයට ..කිලෝ 10 ට උසස් තැනකට...ජය වේවා !
පෝරකයට කිව්වට ජේලර්ලගේ පිහිටින් සැප සේ ජීවත් වෙනවා....
පහත් තැනින් යයි ගලා ජලේ......ලොක්කන්ටත් ඇයි මේ දඩුවම් නොදෙන්නේ?
කිලෝ ගනන් විකුනන අයට සැප. ග්‍රෑම් ගනන් විකුනන අය පෝරකේට. ''සුභ අනාගතයක්"
කුඩු ග්‍රෑම් 10 , 15 විකුණන උන්ව අහු උනාම පෝරකේට ... නමුත් ලංකාවට කුඩු බස්සන කුඩු රජවරුන්ගේ ගොලයෝයි , වාහනයි අහු උනාම කිසි අවුලක් නැ... වෙඩි වැදුනම ජනතා මුදලින් බේතුත් කරනවා ... මේ වගේ හෙට මැරුණත් කමක් නැ කියන අනාථයන්ට මරණ දඬුවම දෙනවට වඩා හොඳ කුඩු රජෙක්ව අල්ලලා මරණ දඬුවම දෙනවනම් තමයි වටින්නේ .... දැන් කාලේ අලුත්ම නීති කලාව තමයි පොඩි හොරාට උපරිම දඬුවම දීල මහා හොරාට සැප දෙන එක .
ගෝලයා පෝරකේට. ලොක්කට රජ සැප. හොරාටම ගිය රටක්ද අප්පා මේ
පොඩ්ඩො පොරකයට, එතකොට මුදලාලි අහුවුණොත් ...........????
කුඩු බොන අය එල්ලුම්ගස් යවන්න....
පෝරකේට නියම වුණාට තාම කාවවත් පෝරකේට යවලා නෑනේ.ඇයි පෝරකේ උස්සලාද කවුරු හරි?
අපරාධ කරුවන්ට පක්ෂපාතීවීමට ගොස් හෝ තමන්ගේ අති පණ්ඩිත කම් දැක්වීමට ගොස් රටේ පවතින සිවිල් නීතියට අගෞරව නොකරන මෙන් මෙහි අදහස් දක්වන සියළු දෙනාගෙන් මා ඉතා ගෞරවයෙන් හා වගකීම් සහගතව කාරුණිකව ඉල්ලා සිටිමි.
කුඩු රජවරුන්ගේ ඔටුනු පළදවන රාජාභිෂේකය වගේනේ මේක
මේක කුඩු රජවරුන්ට ඔටුනු පලඳවල අභිශේක කරන රටක් වෙලා.
බෙනට්ගෙ කතාව ඇත්ත් .කවදා මිනිස්සුන්ගේ මොලේ පෑදේවිද දන්නේ නෑ ?
ලියන්න ගත්තට ලියන්න හිත දෙන්නෙ නැහැ. අපහාස කලා වෙනවා නොවැ. මට ලියන්න ඕනා උන දේ කාටත් තේරෙනව ඇතිනෙ.
කුඩු --> පොලිසි -->රිමාන්ඩ් --> ඇප --> උසාවි --> පෝරකය --> හිරගෙදර --> ගෙදර --> කුඩු