රත්මලානේ වෙළෙන්දකු නාඳුනන පිරිසක් විසින් අද අලුයම කපා කොටා මරා දමා ඔහුගේ බිරියටද බරපතළ තුවාල සිදුකර ඇතැයි කලුබෝවිල රෝහල් ආරංචි මාර්ග කියයි. මත්කුඩු ජාවාරම්කරුවන් මේ අපරාධය පිටුපස සිටිතියි පොලීසිය සැක කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක නෑ.. (ස)
කුඩු නිසා තමයි ලොකු ලොකු අය ජීවත් වෙන්නේ. පොඩි පොඩි අයයි අමාරුවේ වැටෙන්නේ. (නි)
ආසියාවේ ආශ්චර්යය! (නි)
එල්ලුම් ගස් යවන්න. (නි)
බොන්න බොන්න තව බොන්න. කුඩු නැති ලෝකයක් වැඩක් නැහැනේ. (නි)
පාතාලය නැති කරන්න නම් දේශපාලන හොරු ටික නැති කරන්න ඕනෑ. (නි)
මොහමඩ්, ඇත්තටම පාතාලය නැති වෙලාද? කුඩු කියන්නෙ පාතාලයේ හොඳම හරියනේ. (නි)
ඔන්න සාමය ඉතිරෙනවා (අ)
මටනම් මතක නෑ (අ)
කුඩු ගෙන්වන අය එළියේ තියාගෙන හුරතල් කර කර, කුඩු ගහන අය විතරක් අල්ලලා වැඩක් නැහැ. (නි)
මුදලාලිත් මේ කුඩු ජාලයේ කොහේ හරි කොනක ඉන්න ඇති. (නි)
කුඩු , බඩු, කඩු, මස් මඩු , නඩු ....තව මොනවද අඩු .......?? අපේ මුළු රටම කුඩේ කුඩු (ස)
ජනපතිතුමනි පාතාලය නැති කරා වගේ කුඩු නැති කරන්නත් පියවර ගන්න... (ස)
ආරක්ෂක ලේකම් තුමාගේ අවධානය යොමු වේවා ....... (ස)
කුඩු ගෙන්වා බෙදා හරින අය කවුද ??? (ස)
දැන් හොරා වගේ සමහරු දන්නෙ නැහැ කියනවා (නි)
කුඩු කාරයෝ කුඩු කරන්න කාලේ හරි .නැත්නම් අනාගත පරපුර කුඩු.. (ස)
මුදල් ලැබෙන මාර්ග අවහිර වනවිට ඕනම දෙයක් කරන්න පසුබට වෙන්නේ නැහැ...(ස)