සංචාරකයන්ගේ ඉහළ යෑමත් සමග ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තෝතැන්නක් බවට පත්ව ඇති බව පොලිස් වාර්තා පෙන්වයි. පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කරන ආකාරයට මෙම වසරේ ජුනි මාසය වන විට ආවාරම්කරුවන් දහ නවදහසකට අධික ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත. සංචාරකයන්ගේ අවශ්‍යතාව මත හා වෙනත් රටවල නියෝජිතයන් සමග හුවමාරු කරගැනීමට මත්ද්‍රව්‍ය මෙරටට ගෙනෙන බව හෙළිව ඇති අතර ඒවා අතර හෙරොයින්, කොකේන් හා හරීශ් ප‍්‍රධාන වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද මහත්තයෝ අපි අධිවේගයෙන්ම ආශ්චර්‍ය කරා ළඟාවෙන හැටි....
අල්ලල විතරක් මදි..කුඩේ කුඩු කරන්න ඕන...
අල්ලල විතරක් මදි. ගෙනාපු කුඩු ටික එක්කෙනෙක්ට බොන්න දෙන්න ඕන..
අනේ මන්දා මේවා ඇතුලෙදි වී කුඩු වෙනවා.?
සෝමදාස මහත්තයෝ ආශ්චර්‍ය නිසා තමයි මේවා අල්ලන්නේ....
පොඩි මාළු අල්ලල මදි..ලොකු මෝරු ටිකත් අල්ලන්න ඕන...
කුඩු අහසින් වැටෙනවද ???? නෑනේ...
රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්නවත් මේ තරම් පිරිසක් නැතුව ඇති...
රාලහමිල දිගටම ඔහොම අල්ලන්න. එතකොට ලන්කාවෙ අපරාදත් අඩු වෙයි. ජය වෙවා!
නියමයි.ඉස්සරහටත් තව වැඩ පෙන්නමු
හාල්මැස්සො අල්ලන් තියෙන්නේ ............කෝ ලොකු මොරා??????
චී... චී... ලැජ්ජයි වැඩේ.. ගහන අය අල්ලන්න ලැජ්ජ නැද්ද? ගේන අය අල්ලන්නෙ නැතිව.. ඒ අයව අල්ලන්න බයයි නේද?