(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ කොල්ලකරුවකු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට .sh පොලිස් කණ්ඩායමක පොලිස් කොස්තාපල්වරයෙකුට පිහියෙන් ඇන තුවාල සිදු කළේ යැයි කියන එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට බව කටාන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු වසර 13 සිර දඬුවම් ලබා නිදහස ලබා පැමිණි අයකු බවද පොලිසිය පවසයි
පිහි ඇනුම් කෑ පොලිස් කොස්තාපල්වරයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ජීව අත්බෝම්භයක් ද තිබී පොලිස් භාරයට ගෙන ඇත පොලිස් කොස්තාපල් වරයාට අනින්න ලදැයි කියන පිහිය ද පොලිස් භාරයට බාරයට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් රන්මාල කොල්ලකෑම සහ ගෙවල් බිඳුම් ඇතුළු විවිධ අපරාධ විස්සක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව තවමත් අධිකරණවල නඩු විභාග වෙමින් පවතින බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.
හිරෙන් නිදහස් වී ආ මෙම පුද්ගලයා යළිත් හෙරොයින් ජාවාරමේ නිරතව සිටින බවට ලැබුණු තොරතුරක් අනුව කටාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් එම පුද්ගලයාගේ නිවස වැටලීමට ගොස් ඇත.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුඩ්ඩාගෙන් පී.සීට පිහිපහර
ravin Tuesday, 07 February 2023 11:07 PM
අප්පා .මෑන්ස්ට දෙස්පාලුවෙක් වීමට ඕනෙවටත් වඩා සුදුසුකම් තියනවා නේද ?මත්ද්‍රව්‍ය ජාවාරම්, රන්මාල කොල්ලකෑම, සහ ගෙවල් බිඳුම්, ඇමති සුදුසුකම් ?
මොට්ටපාල Wednesday, 08 February 2023 05:16 AM
නිදහස සැමරීම වෙනුවෙන් හෝ වෙනත් හේතුවක් නිසා නිදහස් කිරීමේ සාර්ථක ප්‍රතිඵලයක් කියලා කියන්න පුළුවන් කාලෙකට පෙර නීතියක් හැදුවා නේද .කුඩ්ඩන්ටත් මරණ දඩුවම නියමකරන්න. එහෙම නම් උන් එලියට එවන්නෙ කොහොමද ?කොහොම වුනත් නැවතත් කියන්න වෙන්නෙ නිදහස සැමරීම වෙනුවෙන් නිදහස් කිරීමේ ප්‍රතිඵල කියලා තමයි
prasanna Wednesday, 08 February 2023 02:35 PM
වැරදි කාරයො කොහොමද අප්ප නිදහස් වෙලා ඒන්නෙ.
Bamunuarachchi Wednesday, 08 February 2023 03:46 PM
කෝටුකිතයියලා වගේ එවුන් පොලිස් සේවයට බඳවා ගත්තාම කුඩ්ඩන්ගෙන් විතරක් නොවෙයි මරියකඩේ ගැහැණුන්ගේ පවා ගුටි කන්න වෙනවා.