එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ලැබුණු බව කියන ඩොලර් තොගයක් ශ්‍රී ලංකා ව්‍යාපාරයක ආයෝජන කළ හැකි බව කියා ව්‍යාපාරික කාන්තාවකගෙන් රුපියල් එක් කෝටි විසි ලක්‍ෂයක් වංචා කළැයි සැකපිට මොසැම්බික් ජාතිකයෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගනු ලැබීය. ඇමරිකානු ඩොලර් ලෙස ඔහු කඩදාසි මිටි කිහිපයක් පෙන්වා ඇතැයි පොලීසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තන්හාය ජායතී සෝකෝ..!(නු)
මෙන්න නියම මිනිස්සු...(නු)
දැන් අපි කොන්ද බැනපු චීන්නුන් වෙලා.අපේ කට්ටිය දැන් රෙවටෙන්නේ පිටරට මිනිස්සුන්ට....(නු)
දැන් අපි කොන්ඩ බැදපු චීන්නුන් වෙලා. අපේ කට්ටිය දැන් රැවටෙන්නේ පිටරට මිනිස්සුන්ට. (නි)
අපේ රටේ හොරු මදිවට ලෝක හොරුත් මෙහාට ඈවිල්ලා. (නි)
කඩදාසි මිටියකට රැවටෙන්න තරම් මෝඩද? (නි)
රටේ නම ඇහුවම හිතා ගන්න පුළුවන් මේ අය ආයෝජකයෝද කියල. අප්‍රිකාවෙන් ඇවිත් ආයෝජන කරපු රටක් මම නම් අහල නැහැ දකුණු අප්‍රිකාව හැරෙන්න. (නි)
කතාවටත් කියයනවනේ හැදිමිටේ දිගයි කියලා. අයියෝ සල්ලි! (නි)
ගෑණු මොළේ දිග හැදිමිටයිලුනේ. (නි)
තණ්හාව ඔලුවට ආ විට පියවි ලෝකය නොපෙනේ. (නි)
ඒ ගමන අළුත් සෙල්ලමක් වගෙයි (නි)
මට එකම දවසෙ පනිවිඩ 10 ක් විතර ආව. කෝටි ගානක ලොතරැයි දිනුම් ගැන කියලා. (ස)
පිස්සුද ? හැටිද (ස)
අයියෝ සල්ලි
ලංකාවේ පෙන්වන ටෙලිනාට්‍ය බැලුවනම් ඔහොම වෙන්නේ නෑ (ස)
ලංකාවේ යන ටෙලි නාට්‍යය බැලුවා නම් ඔහොම වෙන්නෙ නැහැ (නි)