වැල්ලම්පිටිය මීතොටමුල්ලේ කුණු කන්දට කුණු දැමීමත් විදුලි බලාගාරයක් ඉදි නොකරන ලෙසත්, වසා දැමූ රාහුල විදුහල විවෘත කරන ලෙසත් බල කරමින් ප්‍රදේශවාසිහු අද (4) පාරේ ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් කළහ. මීතොටමුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් බිමන් ද අවහිර විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු කොහොමද කුණුත් එක්ක ජිවත් වෙන්නේ (දී)
අලුත්ම කලාව පාරවල් අවහිර කරලා උද්ඝෝෂණය කිරීම..! අනේ මන්දා...!(නු)
කුණු වලින් විදුලිය නිපදවන්න එපා නම් මොකද්ද කරන්නේ ??? කුණු දාන්නෙත් මිනිස්සුමනේ (ස)
කතාව ඇත්ත
පාසලක් වැසීම සිරගෙවල් 100 ක් විවෘත්ත කිරීමට මගපාදනු ඇත. (ස)
මිනිස්සුනේ එහෙ ඉන්නේ
බලධරයිනි,මේ කුණු කන්ද සල්ලි කන්දක් කරන්න පුළුවන් තාක්ෂණය අපට දුරයිද ? (ස)
පාසලනම් වසා දමන්න ඉඩ දෙන්න එපා (ස)
කතාව ඇත්ත (දී)
කොහොමද මිනිස්සු කුණුත් එක්ක ජිවත් වෙන්න් (දී)
විරෝධය පාන්න කියලා ටයර් පිළිස්සුවාහම වෙන්නේ හොඳ දෙයක්ද...? ටයර් පුලුස්සන උදවිය අත්අඩංගුවට ගැනිය යුතුයි. (ස)
ඇත්තනේ කුණු ගඳට මිනිස්සු ඉන්නේ කොහොමද (දී)