(එම්.සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ රන්දොඹේ නිවාඩු නිකේතනයක කාන්තාවක් සමග ලැගුම් ගෙන සිටි බලපිටිය මූලික රෝහලේ සේව්කයෙකු අද (31) පස්වරුවේදී අභිරහස් අයුරින් එහි කාමරයක් තුළ මියගොස් සිටියදී සොයා ගත්බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මියගොස් සිටියේ පනස් අට හැවිරිදි රත්ගම පදිංචි බලපිටිය මූලික රෝහලේ සෞඛ්‍ය කාර්යාල කාර්ය සහයකයෙකි.
මිය ගිය තැනැත්තා හික්කඩුව පදේශයේ පදිංචි තිස්හත් හැවිරිදි කාන්තාවක් සමග මේ නිවාඩු නිකේතනයේ කාමරයක ලැගුම් ගෙන සිටියදී අභිරහස් අයුරින් මියගොස් තිබූ බවද පොලීසිය කියයි.
ඔහුගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී නිරුවත්ව සිටි බවද පොලීසිය කියයි. අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කතක් එක්ක ලැඟුම්හලේ සිටි සුව සේවක මරුට
Nuwan Tuesday, 31 January 2023 09:23 PM
වයාග්‍රා වයසට නොගැලපෙන මාත්‍රා වලින් ගත්තම ඔවැනි මරණ සිද්ධ වෙනවා.මොහු හදවත් රෝගියෙක් වෙන්නත් පුළුවන් .වයසට නොගැලපෙන වැඩ
Piyal weerasinghe Tuesday, 31 January 2023 10:22 PM
මිනිහා wවැඩි පුර තෘප්තිය සඳහා අධික මත්‍රව ගන්න අති
ජයරත්න Wednesday, 01 February 2023 04:54 AM
දැනට වසර හතරකට පහකට පෙර මිරිස්වත්ත ප්‍රදේශයේ ලැගුම්හලකදී ගුරුවරියක් සමග හිටපු කලාප අධ්‍යක්ෂ වරයෙක් උත්තේජන බෙහෙත් වැඩියෙන් අරගෙන ඔහොම කරගෙන තිබුනා ලොක්කන්ට එහෙම නම් මෙහෙම පොඩ්ඩන්ට එහෙම නොවෙයිද
අන්ිම හුස්ම දක්වා යැඩ ද? Wednesday, 01 February 2023 08:03 AM
නියම සේවකයෙක්. අන්තිම හුස්ම දක්වා වැඩ කරන්නට මහන්සිවෙලා.
sampath Thursday, 02 February 2023 06:15 PM
මේ මහලු වයසේ වෙන ගයන බැරිය පෙරස් කිවුවලු .බැරි මගුල් නොකර ගෙදර හිටියානම් රෙදි නැතිව මැරෙන්න වෙන්නේ .දැන් ගෙදර මිනිස්සුන්ගෙත් රෙදි ගලවලයි මෙයා ගිහින් තියෙන්නේ
Lali Abey Friday, 03 February 2023 11:26 AM
බොහොමයක් විට හෘදයාබාධයකින් වෙන්න පුළුවන් . බොහොමයක් පිරිමින් විශේෂයෙන් වියපත් උදවිය කාන්තාවන් සමග යහන්ගතවෙන්න කලින්, තමන්ගේ නොහැකියාවන් වහගන්න Sildenafil වර්ගයේ ව්විධ පෙති ගිලින්න පුරුදුවෙලා ඉන්න බව නිතර අහන්නට ලැබෙනව. ඒකෙන් විශේෂයෙන් වයසක අයට හෘදයාබාධයක් හැදෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. මේ පෙති වලින් රුධිර පීඩනය වැඩිකරනව. මහන්සියේ උච්චතම අවස්ථාවේදී හදවත පුපුරායන්න ඉඩකඩ වැඩියි. දැන් බිරිඳක් ඉන්නවනම් මිනියවත් ගෙදරට ගනීද දන්නෑ. වර්තමාන සංස්කෘතියට අනුව ජීවත්වෙන්න පුරුදුවෙන්න.
Nadeeka Friday, 03 February 2023 07:38 PM
පව්...!
හෙට මැරුණත් හිතට හේඳයි අද ජෙි කරලා! Saturday, 04 February 2023 06:29 AM
මොහු සමඟ සිටි කාන්තාව නම බේරා ගෙන පැන ගත්තේ කොහොම ද? මරණයට සාය වු බව නඩු පවරන්නේ නැද්ද?