මහරගම ඇඟලූම් සේවිකාවක කෙළෙසූ මොහොමඞ් සවුර්දීන් හා කේ. සරත් චන්ද්‍රසිරි නම් දෙදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු බන්දුල කේ. අතපත්තු මහතා දස වසර බැගින් සිර දඬුවම් නියම කළේය. රුපියල් 25,000 බැගින් වන්දි ද ගෙවන ලෙස නියෝග කැරණි. සාක්කි නොවූයෙන් තෙවැනි විත්තිකරු නිදහස් විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිචාර දාන අය පරිස්සම් වුණොත් හොදයි. අපි අයි.පී. ලිපිනයන්ගෙන් ඔයාලව අල්ල ගන්නවා හොදද?
දැන් අවයවය කපන්න ඕනේ කමක් නැද්ද කට්ටියට?
දැන් බලාගෙන ගියාම ලංකාවේ භාගෙට භාගයක් ඉන්නේ අරාබි නීති විශාරදයොනේ.
මේවා මේ පොඩි පොඩි සෙල්ලම්නේ. මේ දෙන්නවම කුවේට් වලට ඇරිය නම් හරි.
එතකොට 25000 ක් දුන්නම ඔක්කොම හරිද? එල්ලලා මරන්න ඕන මේගොල්ලන්ව..
මේවට පිරිමින්ට විතරක් බැණලා දඩුවම් දීලා වැඩක් නැහැ.. ගැහැණු අයත් දැනගන්න ඕන හැදෙන්න..
ජාතීන් දෙකක සහජීවනය මනාවට කැපී පෙනෙන මොහොතක්. ඒක නෙමෙයි, අර තංගල්ලේ කට්ටියට මොකද තාම විනිසුරු තීරණ ප්‍රමාද ඇත්තටම. මේක බාරගත්තු අයවත් එහෙට යවමුද?
මෝඩ මිනිස්සු. මේවා කරන්න කලින් ප්‍රාදේශීය සභාවක සභාපතිකම වගේ මොකක් හරි තනතුරකට පත් වෙන්න ඕනේ නේ.
ඇයි ගස්බදින්නේ....
ඇත්තටම හොඳයි........
දඩුවම බොහොම හොඳයි...
බලමු මේ විදියට අර අපේ බාලාපචාර සභාපතිලා කට්ටියටත් නීතිය ක්‍රියාත්මක වෙයිද කියලා
අපි දැන් බලමු ඔය අහු වෙලා ඉන්න දකුණ පැත්තේ දේශපාලකයන්ට (ඔය වරදම කරපු) ලැබෙන දඬුවම.
මෙයාව බෝගම්බර යවන්න ඕන...අරාබි නීතිය ගේන්න අපේ රටටත්.......
ඔය වන අය මහරගමින් බෝගම්බර යවන්න ඕන .............අරාබි නීති ලංකාවට ගේනවානම් කියල මට හිතෙනවා
දඩුවම මදි .තව ටිකක් වැඩි කරන්න ඕනේ
සියල්ල සිදුවන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත පරිදිය !
මේ ගෑනු ලමයින්ගේ කපටි වැඩ. හොඳයි අතවර වුනා කියලා වෛද්‍ය පරීක්ෂණයකින් ඔප්පු කරලා පෙන්නන්න කියන්න.බොරුවට පිරිමින්ට අපහාස නොකර ඉන්න.
10 මදි තව 5 ක් එකතුකරනාම් හරි.....
මාරයිනේ.....??????? මාර නෑ....මාර නෑ......