නුගේගොඩ උඩහමුල්ල කනත්ත පාරේ නිවසක සිටි කාන්තාවක් වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
මෙම වෙඩි තැබීම සිදුවූයේ කොල්ලයක් සදහා පැමිණි පිරිසක් අතින් විය හැකි යැයි පොලිසිය සැකකරයි.
නුගේගොඩ උඩහමුල්ල කනත්ත පාරේ නිවසක සිටි කාන්තාවක් වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
මෙම වෙඩි තැබීම සිදුවූයේ කොල්ලයක් සදහා පැමිණි පිරිසක් අතින් විය හැකි යැයි පොලිසිය සැකකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනත්ත පාරේ? එහෙනම් භූතයින්ගේවත් වැඩක්ද? (නි)
දැන් ඉතින් එල්.ටී.ටී.ඊ. එකත් නැති නිසා වෙන්න ඇති මේ අපරාධ වැඩිවෙලා තියෙන්නේ. (නි)
මීට අවුරුදු පහකට පෙරත් මේ ළගම කාන්තාවක් මේ විදියට මරලා තිබුණා. සමහරවිට මේ ඒ මිනීමරුවාම වෙන්න ඇති. (නි)
කෑගගහා ඉදලා හරියන්නෙ නැහැ. ඉක්මණින් අපරාධකාරයාව අල්ලන්න ඕනෑ. (නි)
මොනවද මේ වෙන්නේ? (නි)
නූගත් කමේ විපාක (අ)
නීදහස් රට පෙරට.... (නි)
අර පොලිස් බල්ලව ගේනන... (නි)