අචලා වික‍්‍රමනායක නම් කත විවාහ කර ගන්නා බව කියමින් අයුතු සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් කාරයක් මිලට ගැනීමට ඇගෙන් රුපියල් ලක්ෂ දහතුන හමාරක් ණයට ගත් බව කියන හිමිනමක හා ඔහුගේ සොහොයුරා ඇප මත මුදාහරින ලෙස කඩුවෙල මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. බත්තරමුල්ල ජයවඩනගම මෛත‍්‍රී ධර්මායතානාධිපති අයගම යසස්සි හා රසික තරංග නම් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය කියා සිටියේ හිමි නම වරදට පොළඹවා ගෙන ඇත්තේ එම කාන්තාව බවයි. ඇගෙන් ගත් මුදල් වාරික තුනකින් ගෙවන බවත් ඇය කීවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්ම සංඝායනාවක් කර මේ අගතිගාමීන්ව පලවා හරින්න....
අචලා ඔබ චන්චල වෙලා වගේ.....
සාසනෙත් ඉවර වෙන්නද යන්නේ
කාන්තාවන්ට පන්සල කහනම් කරන්න වෙයිද දන්නෙ නැහැ අචචල වගේ අය නිසා...
දෙදෙනාම වෑරදිකරුවන් බව පෙනේ........ අචලා මොකටද චීවරධාරියෙක්ව බදින්න ගියේ????? චීවරධරියෙක් මොකටද ගෑනියෙක්ගෙන් සල්ලි ගත්තේ???????
වරදට පොළඹවාගන්න තොත්ත බබාලද ???
තියන්න වටින්නේ නෑ මේ අයව.සිවුරකුත් දාගෙන කරන දේවල්?
නංගියේ....ලංකාවේ කොල්ලෝ ඇත්තෙම නැද්ද ????
බෞද්ධ රටක් නිසා හාමුදුරුවරු මෙහෙම කළාට කමක් නෑනේ
ඔය හාමුදුරුවරුන් සිවුරු පොරවා කරන නාඩගම් සිවුරු හැරදමා ගොස් කර ගත්තා නම් නරකද මං අහන්නේ
කියන්නත් ලැජ්ජයි....මොකටද හාමුදුරුවන්ට සල්ලි.
මේවා මෙහෙම කරද්දි, ප්‍රචාරය වෙද්දි බුදු සසුන බැබළේවිද ????
දෙන්නටම තියෙන්නේ මාන්දම
ධර්මායතනාධිපති කෙනෙක්ද ?????
ධර්ම රාජ්‍යය ගොඩනැගීගෙනයි එන්නේ...
NGO වැඩ....
"කාමේසු මිච්ඡාචාරා වේරමණි සික්ඛාපදං සමාදියාමි" කෙසේ වෙතත් ඉතුරු සිල්පද ටිකවත් රකින්න උත්සාහ කරන්න අපේ හාමුදුරුවනේ
දැන් වැරදි කරන තරමක් කරන්නේ රට යහමගට ගන්න ඉන්න පුද්ගලයොනේ..මෙහෙම ගියොත් ආගමත්, ජාතියත් නැතිවෙයි...
අචලත් සාංඝික වෙනවා තව පොඩ්ඩෙන්....ඇයි අවලා රටේ කොල්ලෝ නැද්ද ???
සැප කෑම කද්දි ඇත්තුන්ට වුණත් මද කිපෙනවලුනේ
මිනිස්සු මේ දේවල් වලට ආගම ගාව ගන්න එක වැරදියි.නොබැන්දා කියලා අාශාව නැති වෙන්නේ නෑ.කවුරුත් මිනිස්සුනේ.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ගානට වැටිලනේ...............
සිවුරක් දා ගත් පමනින් භික්‍ෂුවක් නොවෙයි. චුල්ලහස්ත්‍රපුර සූත්‍රය කියවන්න. සංඝ කියන්නේ සියල්ල අතහැරීම, අද මෙය සංඝ සමාජයෙන් ඉටුවෙනවද????
අචල අක්කේ මාත් ආසයි කාර් එකක් ගන්න, අනේ මටත් ණයක් දෙන්නකෝ ???
අහින්සක හිමි නමක් රවටා වරදට පොළබවා ගැනීම කැතයි හොඳේ..
සමහර ගැහැණු හමුදුවරුන්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැ. වරදට පොළඹවනවා. පන්සලට අඳින ඇඳුම බලන්න. ලැගුම් ගෙවල්වලට තනියම යනවා.අනවශ්‍ය දේවල් කතා කරනවා. බලන්න හාමුදුරුවරු කී නමක් ෆේස්බූක් එකේ ඉන්නවද කියල. මහන කමට නොගැලපෙන වැඩ මොනතරම් කරනවද? අනේ සාසනේ....
බුදු දහම අරක්ෂාකරන්න ඕනේ අන්‍ය ආගමිකයන්ගෙන් නෙවෙයි මේ වගේ අපේ අයගෙන්මයි...
ඔබ හරි නුවන්. මේ වගේ අය ගස් බදින්න ඕනි
වරද ගැහැණියගේ...මොන එහෙකටද හිමි නමක් එක්ක සම්බන්ධකම් ඇති කර ගන්තේ......
අනේ අප්පෝ නුතන මාර දුවරු ,,,,,,,,
අපේ අප්පෝ නුතන මාර දුවරු ,,,,,,,,
තෙරුවන් සරණ වේවා!
සබ්බ දුක්ඛ නිස්සරණ කියල නේද සිවුර අතට ගත්තේ ඒත් මේ ආයෙත් දුකම ඉල්ලලන්නේ මොකද ???
සමහරු හිමි නමව නිවැරදි කරන්න හදන එක ගැන ලැජ්ජයි. දෙන්නම වැරදියි.හිමි නමව පන්සලෙන් පන්නනවද දැන්?
කැතයි අචල හොදේ....ඇයි ලංකාවේ කොල්ලො නැතුවද ...
දැන් කාලේ වෙන දේවල් එක්ක බලද්දි මේක සුළු දෙයක්....
හරි හාමුදුරුනමක්නම් මේ විදිහට වැඩ කරන්නෙ නැහැ.. මාරදූවරැ ඇවිල්ල සතියක්ම බෝසතුන් ඉදිරිපිට රංගනයන් ඉදිරිපත් කරද්දිත් එතුමන් නොසැලී තන්හා රතී රගා යන මාර දූවරැන් පරාජය කළා
හැමෝම පන්සිල් රකින අය වගේ තමයි ඉන්නෙනම්....
අචලා...ඔබ මගේ හද සසල කලා.....
මොකද්ද ඉතිං වරද වාහනයක් ගත්තට? මාරගඵල ලබාගත්තම යන්න එකක් තියෙන්න එපායැ...
අචලා පරෙස්සමෙන් . ඔන්න බොදු බල සේනා එනවලු ...
"ඇගෙන් ගත් මුදල් වාරික තුනකින් ගෙවන බවත් ඇය කීවාය...." ඇගෙන් ගත් මුදල ආයෙමත් ගෙවනවද ? අනේ මන්දා මගේ වයර් ෂෝට් වෙලාද??
දහමේ හැටියට නම් මෙවැනි වැරදි කරහම නිරයට යනවා....
අන්ජන 2012-07-06 15:17:45 "අචල අක්කේ මාත් ආසයි කාර් එකක් ගන්න, අනේ මටත් ණයක් දෙන්නකෝ ???" අංජන කොල්ලො ණය ගත්තට කමක් නැහැ.. පරිසම් වෙලා....
හාමුදුරැවන්ට සිදුවන වැරදිම පළ කරන්න එපා...
ලන්කාවෙ භික්ෂූන්ට මාර්ගපලලාබින්ව දෑකල ඒ ගොල්ලො මර්දනය කිරිමට දෑගලුවාට මේ වගෙ වෑඩනම් ඕන තරම් බලාගෙන ඉන්න පුලුවන්.
නොගැළපෙන මිනිසුන් චීවරය දැරීමට යාමේ ගැටලුව මෙයයි
මේ හිමිනමට විරුද්ධව දැන් ගන්න පියවර මොකක්ද අපේ හාමුදුරුවරුනේ?
ධර්ම රාජ්‍ය ගොඩ නගන්න ගිය අපේ හාමුදුරුවරු කොහේද දැන්? නිදිද?
මමත් කාලයක් පන්සල ලඟින් ඇසුරු කරපු කෙනෙක් .මම දන්නවා ටිකක් සල්ලි තියන ගෑනු හාමුදුරුවන්ට කිට්ටු වෙන්න හරි ආසයි. මොකද එයාල හිතනවා හොඳ කෑම බීම වැටෙන නිසා හාමුදුරුවන්ගේ ශක්තිය වැඩියි කියල. ඕක තමයි තිත්ත ඇත්ත.
මේක තමයි ලංකාවේ දියුණුව
ජයකොඩි 2012-07-06 17:08:43 ලන්කාවෙ භික්ෂූන්ට මාර්ගපලලාබින්ව දෑකල ඒ ගොල්ලො මර්දනය කිරිමට දෑගලුවාට මේ වගෙ වෑඩනම් ඕන තරම් බලාගෙන ඉන්න පුලුවන්......" ඔය මාර්ගපලලාබින්ගේ කිල්ලෝට වලත් හුණු ඩිංග ඩිංග තිබ්බා වගේ මතකයි
අනේ අචලා, ඔයත් එතකොට සාංඝිකයිද ?
පොඩි බබෙක්ද වරදට පෙළඔව ගන්න ?
හාමුදුරුවොත් ඉතිං දැන් සුදනා.අනේ සාධු!
ඇයි අචලෝ චචල වෙලා ඔබ යන්නේ පන්සල් සොයලා ඔය හිමිවරු නැහැ බුදුවීලා ඇයි අචලෝ චචල වෙලා
අපිත් හොඳට කන බොන මිනිස්සු තමයි. ඇයි අපි ඉටි පන්දම් හඳුන්කූරු කියලා හිතුවද?
අචලා, හැමදාම එකම තැනකින් එකම විදිහේ බත් කාලා එපා වෙලා තියෙන්නේ.ඉදලා හිටලා කටට දය්යා දැනෙන විදිහට උණු උණුවෙම චිකන් එක්ක ෆයිඩ් රයිස් පාරක් දාගන්න අපිත් ආසායි අප්පා.මෙහෙ එන්න. ඔයාගේ සල්ලි සේරම මම දෙන්නම්.
සිවුරක් පෙරෙවුවට බෞද්ධ වෙලා නැ නොවැ
අචලා, නිකං කචල් වගේ නේද?
ඒ අහල අක්කේ ..අපිට කිව්වා නම් අපිත් ගානවනේ තට්ටේ ...
මේ දෙන්නම වරදට පෙලබිලා තියෙන්නේ ...පව් .. බබ්බු දෙන්නෙක් වගෙයි ....
අචල වෙන සහනයක් ඇත්තෙම නැද්ද
අචලා, වෙන සහනයක් ඇත්තෙම නැද්ද?
අචල වෙන සහනයක් ඇත්තෙම නැද්ද
තනි පුද්ගලයෙකුගේ වරදකට ආගම් පටලවා නොගන්න.මොකද හොද හිමිවරුත් ඉන්නවා
හාමුදුරුවන්ව වරදට පොලබවාගෙන සල්ලිත් දීල ..
මේ හාමුදුරුවො නම් මාරයි ඈ
තනි අතින් අත්පුඩි ගහන්න බෑ කියලා කතාවක් මම අහලා තියෙනවා
අචලා කියන නමත් ගැලපෙනවා වගේ එතෙන්ටම
අන්ජන ඔයාට වගේ මටත් කාර් එකක් ගන්න ආසයි. ඒත් ඔයාල අපිට නම් ඔය අක්කල සපෝර්ට් කරාවිද?කතාව ඇත්ත නම් දෙපැත්තම වැරදියි. හේමන්තගේ කතාවෙත් ඇත්තක් තියනවා. පිලිපීනෝ පින් සිද්ධ වෙයි. ඔයා නම් තට්ටේ ගාන්න එපා.එන පොට හරි නෑ වගේ. ළඟදීම තට්ට වලට මොනවා වේවිද මන්දා.?
අචලා = යසස්සී ; ගැලපෙන්නැ
හාමුදුරුවෝ බාබාද? හරහට වඩන් නලවන්න ඕනේ
2600 වෙනි සංවත්සර ඇරඹුමයි මේ...........
අචලා අක්කා ගොඩක් හොදයි
හාමුදුරුවෝ පොඩි බබෙක්ද?
ඔය හාමුදුරුවො ගැන අපි හොදට දන්නවා. උන්වහන්සේ මෙම පලාතට ලොකු නායකත්වයක් දෙමින් විශාල බෞද්ධ පුනරුදයක් ඇති කරලා විවිධ ආගම් අතර සමගිය ඇති කරමින් වැඩ කරන උගත් තරුණ හාමුදුරුවො කෙනෙක්. රටට වැඩ කරන දැන උගත් භික්ෂූන් වහන්සේලා විනාශ කරන සංවිධානයක උගුලකට උන්වහන්සේ හසු කරලා තියෙන්නේ. මෙවැනි වෙලාවට තමයි හරි බෞද්ධයො හාමුදුරුවරු රැක ගන්න ඉදිරියට එන්න ඕන..........
මේ හාමුදුරුවෝනම්මාර කෙනෙක් ; අරතරම් ගැහනියයක්ගෙන් අහුවෙලත් ආයෙත් ඇල්ලුවෙත් කාන්තා නීතීඥවරියක්?!
මෙයා නම් හැබෑම දක්ෂයෙක්
අචල අක්කා, පොඩ්ඩක්වත් බිය නොවන්න.ඔවෑනි ප්‍රශ්නවලට බොදු බල සෙනා නමෑති සන්විදානය නොපෑමිනෙ.බොදු බල සෙනා පෑමින කරදර කරන්නෙ නිවන් දකින්න උත්සහගන්නා උත්තමයන්ට පමනි.මෙයට බොදු බල සෙනා නොකිය "මාර බල සෙනා" ලෙස නම වෙනස් කරන්නෙනම් වඩා හොදය.
අපේ බුදු දහම නිර්මලයි.වැරදිකරුවන්ට නිසි වේලාවට නීතියෙන් නැතත් ස්වභාව ධර්මයෙන් නිසි දඩුවම් ලැබෙනවා ඒකාන්තයි.
අපේ බුදු දහම නිර්මලයි.වැරදිකරුවන්ට නිසි වේලාවට නීතියෙන් නැතත් ස්වභාව ධර්මයෙන් නිසි දඩුවම් ලැබෙනවා ඒකාන්තයි.
අනේ පව් තොත්ත බබා !!!
මොනවා ? හාමුදුරුවොයි සොහොයුරයි දෙන්නම වරදට පොලබෝගෙනද ? අචල ඇයි ඔච්චර චපල ?
"ඇගෙන් ගත් මුදල් වාරික තුනකින් ගෙවන බවත් ඇය කීවාය."එ විතරක් මදී අට පිරිකරත් ශාසනේට ආපසු පූජා කරල ගෙදර යන්න.
හොද වැඩේ හාමුදුරැවොයි දායකයොයි ගිහිං බේරගන්නෙ නැතැයි.
ඇයි බුදු පුතේ මේ විදියට පිරි හෙන්නේ
අචල අක්කා, බිය නොවන්න. බොදු බල සෙනා නමෑති සන්විදානය නොපෑමිනෙ
අචලා වික‍්‍රමනායක බබා , හිමිනම බබා , පෙනී සිටි නීතීඥවරිය තොත්ත බබා. අනේ මේ රටේ කාන්තා අයිතිවාසිකම් ගැන මැරෙන්න යන කාන්තාවෝ ටිකකෝ දැං.
මම කවදාවත් හීනෙන්වත් හිතන්නේ නැති කමෙන්ට් දෙකක් මගේ නමින් දාලා. එහෙම දාපු පාපතරයා බලාපොරොත්තු වෙන්නේ මට මඩ ගැසීමටයි. මෙය කියවන විද්වතුන් බුද්ධිමතුන් මම එසේ නොකරන බව දනිති.
අනිත් අය ගැන අහන්ඩ දෙයක් නෑ නේද
මේ හැමදේම දැක්ක. මේ දේවල් කියවල මට දැණුනෙ දුකක් විතරයි.. අපේ මිනිසුන් කෙනෙකුට දෙයක් උනාම හිනා වෙන්න බලන් ඉන්නෙ.. ඒ කෙනාට අත දෙනවා වෙනුවට.. හොයලා බලන්න එපා ඇත්තටම මොකද උනේ කියලා...
අචලා ඔයාට මොනවා වෙන්නද?
ජයකොඩි 2012-07-07 12:38:01 "අචල අක්කා, පොඩ්ඩක්වත් බිය නොවන්න.ඔවෑනි ප්‍රශ්නවලට බොදු බල සෙනා නමෑති සන්විදානය නොපෑමිනෙ.බොදු බල සෙනා පෑමින කරදර කරන්නෙ නිවන් දකින්න උත්සහගන්නා උත්තමයන්ට පමනි.මෙයට බොදු බල සෙනා නොකිය "මාර බල සෙනා" ලෙස නම වෙනස් කරන්නෙනම් වඩා හොදය...." ආනන්ද ....බුද්ධාගමට විනකරමින් ආගම විකෘති උඩගෙඩි දෙන ජයකොඩිය දුටුවාද ?
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-07 16:18:00 "මම කවදාවත් හීනෙන්වත් හිතන්නේ නැති කමෙන්ට් දෙකක් මගේ නමින් දාලා. එහෙම දාපු පාපතරයා බලාපොරොත්තු වෙන්නේ මට මඩ ගැසීමටයි. මෙය කියවන විද්වතුන් බුද්ධිමතුන් මම එසේ නොකරන බව දනිති...." හැබෑමයි ඔබ කරන්නෙ බොරැ කීමත්, තමන් පුම්බා ගැනීමත්, වැඩකට නැති විකාර දැමීමත් පමණයි...
ජයකොඩි 2012-07-07 12:38:01 "අචල අක්කා, පොඩ්ඩක්වත් බිය නොවන්න.ඔවෑනි ප්‍රශ්නවලට බොදු බල සෙනා නමෑති සන්විදානය නොපෑමිනෙ.බොදු බල සෙනා පෑමින කරදර කරන්නෙ නිවන් දකින්න උත්සහගන්නා උත්තමයන්ට පමනි.මෙයට බොදු බල සෙනා නොකිය "මාර බල සෙනා" ලෙස නම වෙනස් කරන්නෙනම් වඩා හොදය...." "අචල අක්කි , ඔයා අයගමන නොගිහින් මාර්ගපල ලබපු එක්කෙනාලගට ගියානම් නියම මාර්ගේ යවල පෙන්නාවි !
ඔය හොරු දෙන්න මහපාරේ රෙදි ගලවල යවන්න ඕන ,අපේ සම්බුද්ද සාසනේ කන හොරු ,වරදට පොලබවන්න තොත්ත බබල
ඉක්මන් ධර්ම සංගායනවාක් අවශ්‍යයි.. අද සමාජයේ බොහෝ දෙනෙක් දහම පටළවාගෙන ඉන්නෙ...
අපේ කලේ විස කවක් ඔක්කොම සග සතු කරලා නිවන් දකින්න හිතුනද දන්නේ නැ.?
අචල අක්කෙ.මෙතන ඉන්න එටකිච්චල කඩෙ යන බොදු බල (නොහොත් මාර බල )සෙනාවෙ ලොක්කා ලගට යන්න.ඔබව නියම මාර්ගයෙ යවලා පෙන්නාවි.එයාට ඔව ගෑන හොදට අත්දෑකිම් තියනවලු.ඔබව අනිත් දෙවල්වලිනුත් බෙරා දෙවි.
ලක්විදු 2012-07-07 22:18:06ආනන්ද ....බුද්ධාගමට විනකරමින් ආගම විකෘති උඩගෙඩි දෙන ජයකොඩිය දුටුවාද ? -බුදුහාමුදුරුවන්ට අපහාස කරනහෑටි අපුරුය.මෙතනින්ම කව්ද බුදුදහම ආරක්ශාකරන්න දගලන්නෙ කියා හොදට පෙනෙ. පසුකාලින බුදුදහමේ නියමුවන් විකාර නටන විට කෙනෙක් ඉන් පල නෙලා ගත්තා කියල දැන ගත්තාම ලක්විදුගේ බෞද්ධ සමාජයට මාර ඊරිසියාවක් ගැහුවා.මාර්ගපලලෑබිම හා එසෙ කිම තහනම් කලා.ඉට පස්සෙ ලක්විදු පෘතක්ජන හාමුදුරුවරුන්ගෙ ලනු කෑව .මෙ ඔක්කොටම කරන්න හෙතුව-තමන්ට ලාබසත්කාර අඩුවෙයෑයි පෑවති බිය
ජයකොඩි 2012-07-08 08:53:56 "අචල අක්කෙ.මෙතන ඉන්න එටකිච්චල කඩෙ යන බොදු බල (නොහොත් මාර බල )සෙනාවෙ ලොක්කා ලගට යන්න.ඔබව නියම මාර්ගයෙ යවලා පෙන්නාවි.එයාට ඔව ගෑන හොදට අත්දෑකිම් තියනවලු.ඔබව අනිත් දෙවල්වලිනුත් බෙරා දෙවි...." ලේජ්ජනෙද්ද , අදහසත් අපෙන්ම කොපිකරලා
ජයකොඩි 2012-07-08 09:45:30 "....කෙනෙක් ඉන් පල නෙලා ගත්තා කියල දැන ගත්තාම....." ඔව් ඔව් නෙලාගත්ත පලා ලග ගෙදරක ඉන්නවා කියල ආරංචියි !
ඊ..ය්යා.. චික්.. විතරක් කියන කතා. මහ නරකම නරක අය වගයක් ද කොහෙද? මම හාමුදුරුවෝ එක්ක ඔය කියන විදිහට හිටියේ නම් නැහැ. ඒත් එයාට සල්ලි දීපු කතාව නම් ඇත්ත. මමත් හොඳ බෞද්ධ කාන්තාවක්නේ. මම ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්නේ ගොඩාක් ශ්‍රද්ධාවකින්. අනික මම ස්වාමීන් වහන්සේට මුදල් ලබාදුන්නේ ගොඩාක් හොඳ චේතනාවෙන්. මම මේ ස්වාමීන් වහන්සේගේ බණ ඇහුවම මට හුඟක් හොඳ පැහැදිමක් ඇති වුනා. හරිම සිල්වත් හොඳ ස්වාමීන්වහන්සේ කෙනෙකු කියන හැඟීමෙනුයි මම මුදලින් උපකාර කලේ. එහෙම නැතිව ඔයගොල්ලෝ කියපුවා වගේ නරක අදහස් මගේ තුන් හිතකවත් තිබුනේ නැහැ. මට මේ විදිහට අපහාස නින්දා කරනකොට මට කොයි විදිහකින්වත් ආයේ මේ සමාජයේ ඔය ගොල්ලෝ අතර රැඳී ඉන්න හිත දෙන්නේ නැහැ.මම මේවා කියලවලා මගේ හිත හරියට රිදවාගන්නවා. ඔය ගොල්ලෝ ඇයි මට මෙහෙම අපහාස කරලා අදහස් දාන්නේ. මට පක්ෂපාතව එකම අදහසක් වත් නැහැ.මම හරිම නිර්මල යුවතියක්. මම හිතනවා මේක සැලසුම් සහගතව සංවිධානාත්මකව මට එරෙහිව කෙරෙන කුමන්ත්‍රණයක් කියලා. මම ඊට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න වුනත් පසුබට වෙන්නේ නැහැ කියලා දන්වන්න කැමතියි.
දැනේ කාල ඉන්න බැරුව තෙල අල්ලලද කොහෙද
අචලා නංගි හාමුදුරුවන්ටත් කාමේසු මිච්ඡාචාරා උගන්වන්න ගිහින් වගේ
ඇයි අනේ මේ වැඩ මෙච්චර ප්‍රසිද්ධ කරන්නේ?
එක්කෙනෙකුට වාතරක් වරද පටවන්න බෑ.නමුත් දෙන්නටම තේරුම් ගන්න තිබුණා ඒ අය ඉන්න තත්ත්වේ
මම හිතන්නේ අචලා වැරදිත් නෑ, හාමුදුරුවෝ වැරදිත් නෑ කියලා.ඒත් අපේ හාමුදුරුවෝ මීට වඩා විනය ටිකක් ආරක්ෂා කර ගත්තා නම් බෞද්ධ අපට හොදයි නේද?
අචලා 2012-07-08 15:23:05 ඊ..ය්යා.. චික්.. විතරක් කියන කතා....." මේ නම් ෂුවර් එකටම සුජිත් ආචාර්යතුමා
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ සුජිත් ආචාර්යතුමා කවදාවත් බාල කමෙන්ට් දාන්නේ නෑ. එහෙම කැත වැඩ කවුරුත් කරන්න එපා. තමන්ගේ නමින් දාන්න බැරිනම් ඒබීසී ලෙස හරි දාන්න.අපි දන්නවා ආචාර්ය තුමා හොද කෙනෙක් බව. දෙකක් මගේ නමින් දාලා.
සිවුරක් දා ගත් පමනින් භික්‍ෂුවක් නොවෙයි පච්චයක් අතේ කොටා තිබූන නේද? හරි හාමුදුරුනමක් නම් මේ විදිහට වැඩ කරන්නෙ නැහැ. බෞද්ධ රටක් නිසා හාමුදුරුවරු මෙහෙම කළාට කමක් නෑනේ කියන්නත් ලැජ්ජයි....මොකටද හාමුදුරුවන්ට සල්ලි. මහන කමට නොගැලපෙන වැඩ මොනතරම් කරනවද? අනේ සාසනේ...
අචලා, හිමි නමක් කියන්නේ තවත් එක් පිරිමියෙක් පමණයි. පිරිමියෙක් සමඟ ගැහැණියක් යහන්ගත වීමේ ඇති වරදක් මට පේන්නේ නැහැ. අචලා ඔයා එහෙම හිටියත් කමක් නැහැ. එත් සමාජයට බොරු මුහුණක් පෙන්වා අපිව මුළා කර ඇන්දවීමට නම් මම ඔයත් එක්ක එකඟ නැහැ. උසාවියත් ඒක පිළි අරගෙන තියෙනවා . ඔයා දැන් නැහැ කිව්වට වැඩක් නැහැ.ඒක උසාවියෙන් ඔප්පුවෙලා ඉවරයි.ඔයා අපිව තම්බන්න හදන්න එපා.අපි කලුගල් පලලා මද කාපු මිනිස්සු හරිද?
යනවා හලෝ යන්න පිස්සු ඇටිකිච්චා. ඔහේට නම් හොඳටම පිස්සු තද වෙලා. අංගොඩ මානසික රෝහලට ගිහින් පිස්සු පෙත්තක් බොනවා නරියෝ
වෙනදට අඩුම තරමින් බෝධි පූජා කරන්න වත් හවස පන්සල පැත්තේ එන ඔයා නැතිව මුළු පන්සලම පාලුවට ගිහින්.
සමන්ති නංගි ඔයාගේ නමින් කමෙන්ට් දෙක දැම්මේ මම නෙවෙයි නම් කවුද කෙල්ලේ. මමයි ඇටිකිච්චා.. එටිකිච්චා.. ගබන් උපාසක.. ඔය සේරම මගේ කමෙන්ට්...හී...හී..හික්..හික්..හිකීස්..හික්
අනේ අචලෝ, ආසම නම් මමත් සිවුරේ පාට ඇදුමක් අදින්නද?
ජයකොඩි අචල අක්කා, පොඩ්ඩක්වත් බිය නොවන්න.ඔවෑනි ප්‍රශ්නවලට බොදු බල සෙනා නමෑති සන්විදානය නොපෑමිනෙ.බොදු බල සෙනා පෑමින කරදර කරන්නෙ නිවන් දකින්න උත්සහගන්නා උත්තමයන්ට පමනි.මෙයට බොදු බල සෙනා නොකිය "මාර බල සෙනා" ලෙස නම වෙනස් කරන්නෙනම් වඩා හොදය.........." බොදු බල සේනාවන්ට ජයවේවා..!!
මෙ ඉතාමත් හොබිනා ක්‍රියාවකි. සුළු වේලාවකට දපනේ වට්ටවා මෙසේ සිදු කිරීමේ හැකියාවක් තිබුණා යැයි සිතේ!!
බුදු දහමට හෝ ස්වාමීන් වහන්සේලාට සිනාසීමෙන් හෝ අපහස කිරීමෙන් කිසිවකුට සෙතක් නොවේ බුදු දහම ආරක්ෂා කර දීමට ඇමරිකාවෙන් හෝ සවුදියෙන් එන්නේ නැත එය කර ගත යුතු වන්නේ මේ අදහස් පළකළ අය ඇතුලු අප විසිනි මේ අදහස් රටවැසියන්ගේ නම් මෙයින් 90% ක් කරල තියෙන්නෙ විහිලු නේද බණ අසන්නන් විහිළුකරැවන් වන විට බණ කියන්නේ කාටද අදහස් ප්‍රකාශකිරීමේදී මීට වඩා සැළකිලිමත් වන්න -----------------ඉල්ලීමක්------------------------
මේ අයුරින් අපි සසර මගදී හමු වෙන්න ඇති
තරුෂ, මෙතන සිද්ධියට “ස්වාමීන් වහන්සේ“ කෙනෙක් සම්බන්ධ නෑ. සිවුරක් ඇඳගත්ත පුද්ගලයෙක් පමණයි.
බොදු සසුනට මේ වගේ දේවල් නිසා කැළලක් ඇති වෙනවා
දුන් දේ සුවදයි. කෑ දේ ගදයි..
බණ අසන්නන් විහිළුකරුවන් වන විට බණ කියන්නේ කාටද? අදහස් ප්‍රකාශකිරීමේදී මීට වඩා සැළකිලිමත් වන්න.. “තරැෂ“ බණ අහන අයද විහිළුකරුවෝ වෙලා තියෙන්නේ...? බණ කියන අය ගැන අනිවාර්යෙන් සතියට අවම 1ක පාරක් හරි මේ පත්තරේ වැටෙනවා මොකක් හරි හොද වැඩක් කරා කියලා... එක කනකට ගහද්දි අනිත් කනත් අල්ලන්න ගියොත් බුදුසසුණ අපරාධකරුවන්ගෙන්ම බැබළෙයි.. මේවට ක්‍රියාමාර්ග ගන්න කවුරුවත් නැහැ.. මොකද ලොකු නිලතල දරණ අයගෙත් අතීතය සුන්දරයිනේ... මේවට දඩුවම් දෙන්නේ ස්වභාව ධර්මයගෙන්..
ඇයි අපි කළුද ??
අචලා, ඔයා වස්තුව පූජා කළාද?
අනේ ඒ ගැනිට වෙන පිරිමි නැති උනාද ?
මෙයින් 90% ක් කරල තියෙන්නෙ විහිලු නේද?විහිළුකරුවන්අදහස් ප්‍රකාශ කිරීමේදී අසන්නන් විහිළුකරුවන් වන්න. අදහස් ප්‍රකාශ කිරීමේදී මීට වඩා සැළකිළිමත් වන්න. වස්තුව පූජා කිරීමේදීද මීට වඩා සැළකිලිමත් වන්න
ලෝක විනාසේ අත ළග තියෙද්දි අචලා මොකටද හාමුදුරුවන්ට සල්ලි දුන්නේ?
අචලා,මම දැන් තමයි ඔයාගේ අදහස් දැන ගත්තේ.ඔයා ආගමට ලැදි කෙනෙක් නම් මඩ ප්‍රචාර වලට බය වෙන්න එපා
බුදුන්ගෙ කාලෙ ඉන්ටර්නෙට් තිබුනෙ නෑ නෙ ...අපේ කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන්වහන්සේ ගේ දේශනාවක උන් වහන්සේ ප්‍රකාශ කලා වර්තමාන සමාජය එකම කාම ලෝකයක් බවට පත් වී ඇති ආකාරය. මෙය සුනාමියක් එන ලෙසටම සමාජය කනපිට හරවමින් තිබේ. මේ එහි ප්‍රතිඵල බව පෙනේ .ස්වාමීන්වහන්සේලාට මෙයින් ගැලවෙන්න පුලුවන් වන්නේ කෙසේද ? කුඩා දරුවන් අත පවා කාම ලෝක වල සැරිසරන්නට 3ජී සුපිරි ෆෝන් සහ 3.5ජී සුපිරි ඉන්ටර්නෙට් සේවා වැහි වහින තරම්.. වග කිව යුත්තන් හොරට නිදා ඉන්නා විට ඇහැරනව බොරු ඉතින්.....
මර්වින් සිල්වා ඇමති තුමා මා ගැන දන්නවද
බුදුරදුන්ගේ කාලෙත් මේ වගේ හාමුදුරුවරු හිටියා.ඕනෑතරම් විනය පිටකෙ තියෙන්නේ.වරද කරන්නේ එක් පුද්ගලයෙක් එහෙත් සමාජයකට බනින එක කොතරම් සාදාරණද කියල ‘හාමුදුරුවරු කියලා කොමෙන්ට්‘ දාන ගොඩේ උගතුන් දැනගන්න ඕන.
නිකම් ස්වාමීන්වහන්සේලාට ගරහා පව් පුරවා ගන්න එපා. ඔයාලා හිතන තරම් ලොකු වරදක් ඒ හාමුදුරුවෝ මෙතැන කරලා නැහැ. එයත් ඔයාලා වගේම පිරිමියෙක්. ඔයාලා ඇයි ඒ හාමුදුරුවෝ ගැන අසාධාරණ විදිහට හිතන්නේ.එයාව කූඩු කරලා තියා ගන්න මොකක්ද එයා ඔයාලට කරපු වරද අනික ගැහැණියක් ඇසුරු කිරීම එතරම් තදබල වරදක් වෙන්නේ කොහොමද.එහෙම නම් විවාහක පිරිමි මොන තරම් අනුන්ගේ ගැහැණු ඇසුරු කරනවාද ඇයි ඔයගොල්ලේ එයාලගේ වැරදි හොයන්නේ නැත්තේ ඔයාලත් වැරදි කරන නිසා නේද?
මෙතන ගොඩාක් අදහස් දාලා තියෙන්නේ පිරිමි. හාමුදුරුවෝ කියන්නෙත් පිරිමියෙක්.සිවුරු නැති වුනාම හාමුදුරුවෝ නෙවෙයි එයත් අනික් අය වගේම පිරිමියෙක් කියලා හිතලා කුහක නොවී මානුෂිකව කල්පනා කරන්න.මේක අද ඔයාට වුනා නම් අද ඔයා මෙහෙම අපහාස කරනවට කැමති නෑ නේද?
කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැල්ලුනේ.ගිහියෙකුගෙයි පැවිද්දෙකුගෙයි අතර තිබෙන වෙනසවත් නොදන්න කෙනෙක් කොහොමද භක්තිමත් බෞද්ධයෙක් වෙන්නේ?
රාධිකා සහ අචලා වෙත, යම් කෙනෙක් මහණ වෙන්නේ නිවන් අරමුනු කරගෙන මිසක් වෙන වෙන දේවල කරන්න නෙමෙයි. මෙහෙණින් වහන්සේ නමක් පිරිමියෙක් සමග සිටීමත් ඔබලා එතකොට දකින්නේ මේ ආකාරයටමද?
සුජිත්,මම කවදාවත් හීනෙන්වත් හිතන්නේ නැති ප්‍රතිචාර දෙකක් මගේ නමින් පාපතරයෙක් විසින් දාලා. එහෙම දාපු පාපතරයා බලාපොරොත්තු වෙන්නේ මට මඩ ගැසීමටයි. මෙය කියවන විද්වතුන් බුද්ධිමතුන් මම එසේ නොකරන බව දනිති.