අම්බලංතොට මාමඩලේ ගෙයක් අද අළුයම ගිනි ගැනීම නිසා 65 හැවිරිදි කතක මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ කියයි. මෙම කත හුදකලාව එහි ජීවත්වන්නට ඇතැයි ද පොලීසිය විශාවස කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ පවු
සීබාට තව ජොබ් එකක්
හුදකලාවේ ඉන්න අයව ඉවත් කරන්න කොන්ත්‍රාත් එකක් දීලද දන්නේ නෑ
ඕකත් එළි වෙයි
කහවත්තේ සෙල්ලම මෙහෙත් පටන් අරන්ද?
හුදකලාව ජීවත්වීම සමිපුර්ණයෙන් තහනමි. මන්දයත් හුදකලාව ජීවත්වන අයට මරණකලාව පැමිණීමෙන් මරණය කෙසේ සිදුවුනේදැයි පරික්ෂා කිරීමේදී බොහෝ කලාවන් යොදාගනිමින් කාලය යෙදවීමටත් කටයුතුකිරීමට සිදුවන බැවිනි.