කාත්තන්කුඩි වැඩිහිටි නිවාස පාරේ තිබී කිලෝ 15 අධි බලැති බෝම්බයක් හමුවූ බව කාත්තන්කුඩි පොලිසිය කියයි. කාණුවක් පිරිසුදු කරමින් සිටි පිරිසකට මෙය හමුවී ඇත. කොටි සමයේ මෙය ගෙනැවිත් සඟවන්නට ඇතැයි සැක කෙරේ. බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැඳවීමට නියමිතව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කානුව අවුරුදු 3,4 ක් තිස්සේ පිරිසිදු කලේම නැද්ද ? (නි)
කොටිපුල්ලි තවමත් හොල්මන් කරන බව මතක් වෙන්නත් එක්ක මෙය වෙඩි පිටියකට ගෙනගොස් පුපුරවා එම ඡායාරුප ප්‍රසිද්ධ කරන්න. (නි)
මෙම බෝම්බය අක්‍රිය කළාද? (නි)
බෝම්බ කොහෙන්ද දැන්
මේක 120mm
මහා විනාශයක් වෙනවා තව පොඩ්ඩෙන්
මේවා විකුනන්න බැරිද ? පුරාවස්තු කියලා සමහර විට හොද ගානක් හොයාගන්න පලුවන්.(නදී)
අධි පිපිරුම් බලයක් ඇති 'ටී එන් ටී' රසායනික ද්‍රව්‍ය, තුවක්කු සහ පිස්තෝල කොපමණක් තවමත් 'නිද්‍රාගතව' ඇත්ද යන්න බුද්ධි අංශ වල විශේෂ අවධානයට යොමුවිය යුතු කාරණයක්. (නි)
මොකද්ද අප්පේ මේ වැඩේ තේරුම (දී)
මේක ලොරියක්. බස් එකක් වගේ වාහනයක බොඩියක්.(නදී)
ජයසිංහ,ඒ බෝම්බය අක්‍රිය කළේ නැහැ. පස්සේ නිෂ්ක්‍රිය කරනවා. (නි)
පරිස්සමින් කාණු සුද්ද කරන්න. (නි)