අවුරුදු 30ක පෙර ආරම්භ කළ කොත්මලේ සෑයේ වැඩ මේ වසරේ අවසන් කිරීමට යයි. ගාමිණි දිසානායක මහතා ඇරැඹූ මෙම වැඩ ආරම්භ කළ ද වරින්වර වැඩි නතර විය. මෙහි වැඩ නිම කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා රුපියල් කෝටි14ක් ලබා දීමෙන් පසු ඇමැති නවීන් දිසානායක මහතා විසින් අවසන් අදියරේ වැඩ අද පෙරවරුවේ ආරම්භ කරන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් වටින දෙයක්.(නදී)
ෂෙරිෆ්, ලංකාව සිංහල රටක් නිසා ලංකාවේ සල්ලි පන්සල් හදන්න යොදවන්න ඔන. මුස්ලිම් පල්ලි හදන්න සල්ලි දාන එකයි අවුල්. මුස්ලිම් පල්ලි වෙනුවෙන් වෙනත් ආගම් වලින් මුදල් එකතුකර නැත කියන්නෙ කොහොමද? රජයෙන් දීපු සල්ලි එපා කිව්වද?.(නදී)
අවතැන් වුන හේරත් දැන් ඉන්නේ ඇමරිකාවේ.(නදී)
උදිත් අතුකෝරල වෙත, අපේ මුස්ලිම් ජනතාව කිසිදින පල්ලි හදන්න වෙනත් ආගම් වලින් මුදල් එකතුකර නැත, නමුත් ලංකාවේ ඉන්න සියලුම ජනකොටස් පන්සල් සෑදීමට දායකවී ඇතිබව මම ඔබට මතක් කරමි.(නදී)
සුභ පැතුම්! (නි)
කෝටි 17ක් ? මේ සල්ලි වල මුස්ලිම් මිනිස්සුන්ගේ බදු මුදල් නැතිව ඇතිනේ, නැත්නම් සමහරු කියයි හලාල් සල්ලිත් එකතු කරලා හදපු නිසා මේක අනුමත කරන්න බැහැ කියලා. (නි)
හේරත් - ඇමරිකාව, කිව්වා හරියටම හරි. කටට මසුරන් දාන්න වටිනවා.(නදී)
හලාල් වලින් කෝටි ගණන් උන්ට ගියා අපේ අය පන්සල් විහාරස්ථාන හදන්න අවුරුදු 30 ,40 සල්ලි කැතුව හිගාකනවා.(නදී)
මනෝහරන් මහත්තයා, මේක බෞද්ධ රටක් බව අමතක කරන්න එපා. (නි)
ප්‍රියන්තගේ කතවට මම 200% එකගයි. පල්ලියක් කොවිලක් කිව්වා නම් අපේ දේශපාලකයෝ කිව්වටත් වඩා ඉක්මනට හදයි (නි)
හේරත් මහත්තයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒ තක්කඩි වැඩ යට ගැහැව්වේ ජේ.ආර් මහත්තයා. හැබැයි ගාමිණී දිසානායක මහත්තයාගේ හොද වැඩ අගය කරනවා. අද වගේ මාධ්‍ය දියුණු වෙලා නොතිබුන නිසා ගොඩක් තක්කඩි වැඩ එලියට ආවේ නැති බවත් කියන්න ඕනේ.(නදී)
අෂාන්, රටේ හන්දියක් හන්දියක් ගානේ චෛත්‍යය ඉදිකලා කියලා වැඩක් නැහැ, ඒ උතුම් බුදු දහම අපි අවබෝධ කර ගත්තේ නැත්නම්. (නි)
මේ සල්ලි වලින් කොටසක් දුප්පත් මිනිස්සුන්ට දුන්නා නම් නේද හොද ? (නි)
දැන් මේකෙත් නම වෙනස් වෙයිද දන්නෙ නැහැ. (නි)
හේරත් මහත්තයාගේ කතාව හරියටම හරි. මොරිස් මයිනර් කාර් එකක් තිබ්බ මිනිහෙක් අන්තිමේ මැරුනේ ආසියාවෙම ලොකු සල්ලිකාරයෙක් වෙලා. දේශපාලනයේ මහිමය. දන්නෝ දනිති.(නදී)
ජේ. ආර්. ජයවර්ධන මහත්තෙයා කියපු කතාවක් මට මතක් වෙනවා. "ගාමිණී!! මහවැලිය ගැළුවෙ කොල්ලුපිටියටද?" හොර තක්කඩි දේශපාලකයෝ අද වීරයෝ!! දන්නෝ දනිති. මමත් මහවැලි ව්‍යාපාරය නිසා අවතැන් වුණූ පවුලක කෙනෙක්.(නදී)
ඇති විශිෂ්ටයි (දී)
මටනම් මාර සතුටක් දැනෙන්නෙ රට ගැන සැම දෙයක්ම 30න් 30ට.(නදී)
කෝටි 14 ක් දෙන්න කොහෙන්ද එච්චර සල්ලි.(නදී)
කව්රුවත් කියන්න බලක්ක මේ සීයට දාන නම?(නදී)
මනෝහරන් ලංකාවේ පුද්ගලයෙක් වෙන්න බෑ. ඉන්දියාවේ වෙන්න ඕනා.(නදී)
හොදයි ඉවරයි කියමුකෝ. මොකෝ මේ රටට සෑයවල් වල වල අඩුවක් තියෙනවනේ.(නදී)
ලොකු පුනයකර්මයක්.(නදී)
බෞද්ධ රටේ මේ වෙහෙරවහන්සේගේ වැඩ නිමවීමට අවුරදු 30 ක් යාම ගැන අපි හැමෝටම ලැජ්ජා වෙන්න ඕනා.(නදී)
සාධු...සාධු... (දී)
ආසයි බලන්න (දී)
සල්ලිවලට අම්මා තාත්තා පාවලා දෙන රටක් මේක. ගාමිණී දිසානායක කියන්නේ උතුම් මනුස්සයෙක්.(නදී)
අවුරුදු 30 කට කලින් මුල් ගල තියපු දවසේ මම එතන හිටියා (ස)
ප්‍රමාධවී හෝ නිම කිරීම ලොකු දෙයක් (ස)
බුදු ගුණ අනන්තයි (දී)
එතුමගේ පුත්තු ඒතුමගේ අඩිපාරේ නොයන එක කනගාටුවට කරුණක්.(නදී)
ගොඩක් හොදයි. අපිත් ලගදි ගියා සෑය බලන්න. අති විශිෂ්ඨ නිර්මාණයක්.(නදී)