සති අන්තයේ තුන් දින නිවාඩුවත් සමග කතරගමට දුරුතු පෝදා මහ පිරිස් පැමිණි බව බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කියයි.
මහ දෙවොල දිවා රාත්‍රී පූජාව සඳහා විවෘතව තැබිණි.
පලතුරු හිඟයක්ද පැවති බව වන්දනාකරුවෝ කියති.
කතරගම සියලු රථගාල් ද, දෙසිය අසූවකට වැඩි විශ්‍රාම ශාලා හා නවාතැන් පොළ ද පිරී ගොස් ඉතිරී ගියේය.
තිස්සමාහාරාමයේ ද නවාතැන් සොයා ගැනීම අසීරු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවි පිහිටයි (දී)
ඒක හොද පුවතක් (දී)
දිග නිවාඩුවක් ආපු එක මිනිස්සුන්ට මහත් අස් වැසිල්ලක් (දී)
සියල්ලන්ටම කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවා (දී)
ලංකා වාසි සැමට කන්ද කුමරු පිහිටයි (දී)
කොටුවේ ස්ටේෂම වගෙයි නේද? කඩකරුවන්ට තමයි මල්ල සරු. (නි)
අපිත් ගියා. වෙනදා වගේමයි සෙනග. (නි)