වෙසක් දෙදිනෙහි (5-6) කතරගමට දස ලක්‍ෂයකට ආසන්න වන්දනාකරුවන් පැමිණි බව කතරගම පොලිසිය කියයි. වැඩිහිටිකන්දේ හා සෙල්ලකතරගමද මහා පිරිස් සිටිනු දක්නට ලැබිණි. බත්, කිරිබත්, රසකැවිලි, සව්, බෙලිමල්, සිසිල් බීම ආදී දන්සල්හි මෙන්ම කතරගම මහා දෙවොලේ පෝලිමද බොහෝ දික්වී තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ10ක් කියන්නේ පොඩි සෙනගක් නොවෙයි. කතරගම ජීවත්වන දුප්පත් ජනතාවට පිං දහම් කොරගෙන තමන්ගේ මාසික වියදම සොයාගැනීමට පොඩි වෙළදාමකුත් කොරන්න පුලුවන්.
වෙසක් පෝයට ඇයි කතරගම ගියේ.
රටේ සාමය තියෙනවා කියලා මේකෙන්ම පැහැදිලි වෙනවා හොදටම
දෙයියෝ බලන්න ඕනි
ඇයි තුෂාර අමතක උනාද කිරි වෙහෙර තියෙන්නේ කතරගම කියල...
කවුද ගණන්කරේ....