බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි¡20 ක‍්‍රිකට් තරගාවලියේ බාර්බඩෝස්හිදී පෙරේදා (01) පැවැති පළමු තරගයෙන් ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල ලකුණු 23 කින් පරාජයට පත්විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වූ ශෂිකලා සිරිවර්ධන පන්දු 24 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 33 ක් රැුස්කිරීමට සමත් වූවාය. බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 127 (ස්ටෙෆෙනි ටේලර් 13, ජුලියානා නීරෝ 22, ඞී. ඩොටි 30, එස්. ඩෙලි 48, ශෂිකලා සිරිවර්ධන 24/2)ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 104 (ප‍්‍රසාදිනී වීරක්කොඩි 29, ශෂිකලා සිරිවර්ධන නොදැවී 33, අනීෂා මොහොමඞ් 22/2, ස්ටෙෆෙනි ටේලර් 19/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd