පුණ්‍යායතන මුවාවෙන් කොටි සංවිධානයට මූල්‍යධාර සැපයූ බවට චෝදනා ලැබූ කැනඩාවේ හින්දු කෝවිල් දෙකකට එරෙහිව එරට ආදායම් බදු දෙපාර්තමේන්තුව කැනඩා ඩොලර් ලක්‍ෂ 4 1/2 ක (රුපියල් කෝටි 5.67) නියම කර ඇතැයි තානාපති ආරංචි කියයි. ටොරොන්ටෝ නගරයේ රිච්මන්ඞ් හිල් ප‍්‍රදේශයේ පිහිටි හින්දු කෝවිල් දෙකකට එරෙහිව එක් කෝවිලකට කැනඩා ඩොලර් ලක්ෂ තුනක්ද අනෙක් කෝවිලට කැනඩා ඩොලර් ලක්‍ෂ 1 1/2 ක්ද වශයෙන් දඩ නියම කර තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම ඒව ලංකාවෙත් නැත්තෙම නැහැ හොදට හොයල බැලුවොත්...
දේව වරමින් කොටියට මුදල්
ඔන්න ඔන්න දැන් අහිංසක කොටියට කැනඩාවත් මඩ ගහන්න හදනවා...
අනේ පව් කැනඩාවත් දැන් කොටීන්ට එරෙහි වෙලා.....
ම්... මේ මොනවද වෙන්නේ හත් දෙයියනේ..කොටින්ට හුලං ගහන්නේ මුන්ට දෙයියන්ගේ හාල් කැවිලා වත්ද?
දෙයියෝ කොටිය දිහා බලල තියෙන තරම..
කැනඩාවේ විතරක් නෙමෙයි.තව රටවල් ගණනාවකින් මේ වැඩේ වෙනවා
ඇයි අපේ ලස්සන ලංකාවේ මෙහෙම දේවල් නොවෙන්නේ?
මේ කැනඩාවේ ටැක්ස් මල්ලිලා, දෙයියෝ කෝප කර ගන්න නම් එපා