(දයාරත්න ඇඹෝගම)
තිහාරියේ සිට වෑන් රථයකින් ප්‍රවාහනය කළ සුදු පැහැති සායවල් 28 ක් සමඟ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අනුරාධපුරයේදී සැකපිට අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ තිහාරියේ පදිංචි 41 හා 47 වියේ පසුවන මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකි.
වෑන් රථයේ පොහොර උරයක තිබියදී මෙම කාන්තා ඇඳුම් සොයාගෙන ඇත.
සැකකරුවන් අද(02)අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කාන්තා ඇඳුම් 28ක් සමඟ මුස්ලිම් ජාතිකයන් 2ක් අත්අඩංගුවට
සේන Thursday, 02 May 2019 05:22 AM
දැනට පවතින වාතාවරණය අනුව මේ මිනිස්සුන් සුදු අඳුම් මිළදී ගන්නවානම් , ප්‍රවාහනය කරනවා නම් අති භයානකය.
kap Thursday, 02 May 2019 05:56 AM
චෙක් කිරීම් හොදයි. ඒත් නිමි ඇදුම් මහන මුස්ලිම් කෙනෙක් ඒ ඇදුම් ප්‍රවාහනය කරන්නේ කෙසේද? නිකන් හරි සුදු සායවල් මැහුවනම්, හිරේ ඉන්න වෙන්නෙ? ලගම තියෙන පොලිසියට ගිහින් අවසර අරගෙන මහන්න, ප්‍රවාහනය කරන්න වෙන්නෙ..
kapThursday, 02 May 2019 06:40 AM
ඇයි මගේ කතාවට අකමැති වෙලා ඩිස්ලයික් දාන්නෙ? විකල්පයක් කියන්නකො.. මුස්ලිම් අයට සුදු අදින්න තහනම්ද
vipulaThursday, 02 May 2019 07:18 AM
මුස්ලිම් ප්‍රජාව ලංකාවේ ISIS ගැන හොද අවබෝධයක් නැත්තේම නැහැ. දැන් තමයි තොරතුරු එන්නේ. ජනතාවට තියෙනේ ලොකුම ප්රශ්නය වෙන්න ඕනේ මුස්ලිම් දේශපාලනය ඇයි ප්‍රශ්න කරන්නේ නැත්තේ යන එක
RoshanThursday, 02 May 2019 08:07 AM
එක තමයි සැකකරුවෝ කියල තියෙන්නෙ. මොලේ තියෙන්නේ කොහේද?
සංජීව Thursday, 02 May 2019 07:57 AM
ඒ මනුස්සය ව්‍යාපාරයක් කරනවානම් එකේ ලියාපදිංචියක් ඇති නේ එක පෙන්නන්න පුළුවන්. අනික මේ දවස්වල මහා මග නිතර පරීක්ෂාවන් කරනවනේ ලගම ඇති පොලිසියෙන් ලියුමක් ගන්න පුළුවන්නේ එහෙමනම්. අනික මේක එයාලගේ ගොල්ලොම ඇති කරපු දෙයක්
kapThursday, 02 May 2019 09:00 AM
එහෙම කරන්න කියල දැනුම් දීල තියෙනවද පොලිසියෙන්
මවුබිමේ අනාතයාThursday, 02 May 2019 08:08 AM
තිහාරියේ ඉදල අනුරාධපුරයට සායවල් 28 ගෙනිහින් පාඩුවක් නැතිද වෑන්එකකින්. පොඩ්ඩක් හිතන්න
ලුම්බිණි Thursday, 02 May 2019 05:58 AM
මම හිතනවා මීට වඩා ආණ්ඩුව මුස්ලිම් ජාතිකයන් දැනුවත් කල යුතුයි මොනවද නීති විරෝධී කියලා. කාන්තා සුදු ඇඳුම මුස්ලිම ජාතිකයන්ට මිලදී ගැනීම හෝ ප්‍රවාහනය තහනම් නම් ඒ බව ප්‍රසිද්ධ කල යුතුයි.
ගල්කටස් Thursday, 02 May 2019 07:10 AM
පලක් නැත බලන් ඉන්න. ඒ අය සමන්තුරෙ නින්දවූර් කාන්තන්කුඩි පොතුවිල් පැති වල රටේ නීතියටවත් ගරු කරන්නෙ නැති අය ඉන්නෙ පොලිසිය සත පහකට ඒ පැතිවල ගණන්ගන්නෙ නැහැ.
kapThursday, 02 May 2019 08:01 AM
මිනිස්සුන්ගේ වැරැද්දද? පොලිසියේ කොන්ද පන නැති කමද? මේක තමයි කියන්නෙ කොන්ද පන තියෙන, වැනෙන්නෙ නැති පොලිස්පතියෙක් ඇතුළු රාජ්‍ය සේවයක් අවශ්‍යයි.......
Rehan Thursday, 02 May 2019 06:00 AM
මේ අයට ඇප දීලා එලියට එවන්න කලින් හැම තොරතුරක්ම ගන්න ඕනෙ. ඒ සඳහා පොලිසියට උපරිම බලය පාවිච්චි කරන්න දෙන්න ඕනෙ. ඒ වගෙම මේවට සම්බන්ද ඉහළ තැන්වල ඉන්න උදවිය අල්ලගන්න බැරිනන් විසඳුමක් ගැන හිතන්න බෑ. බොහෝ විට මේ ත්රස්තවාදයට ඉතාම ඉහල තැන්වලින් රැකවරණය ලැබෙන බව පේනවා.
ViThursday, 02 May 2019 04:13 PM
එහෙම ප්‍රශ්න කරලා, ඔක්කොම එලියට අරගෙන විශ්වාස නම්, හංගපු සුදු ඇදුම් පෙන්නන්න ගෙනියන්ඩ තියෙන්නේ......
ගල්කටස් Thursday, 02 May 2019 06:12 AM
මේ යන විදිහට නම් සෑහෙන කාලයක් යාවී මේ අයව පරික්ෂ කරලා සුද්ධ කරන්න හැම කෙනා ගාවම මොකක් හරි තියෙනවානෙ. අනෙ අපිටත් කඩු දෙක ගානෙවත් බෙදා දෙන්නකෝ මේ අයගෙන් බෙරෙන්න. අපි ගාව තියෙන්නෙ කොස්ස විතරයි නෙව. ගයින්ඩර් නිසා මෝල් ගසුත් දැන් නැහැ ගෙවල් වල ...
mahesh Thursday, 02 May 2019 06:40 AM
ව්‍යාපාර කරන්න ගන්න ප්‍රමනයි, වෙන වැඩකට ගන්න ප්‍රමාණයයි අතර ලොකු වෙනසක් තියනවා. සුදු ඇදුම් 28 තිහාරියේ ඉදන් අනුරාධපුරයට පුද්ගලික වාහනයක රැගෙන ගොස් ව්‍යාපාර කරන්න යන්නේ නැහැ... මොකද මෙමගින් ලාබ ලැබිය නොහැකි නිසා...
buhariThursday, 02 May 2019 07:04 AM
දැන් බස් වලට පාර්සල් ගන්නේ නැහැ කියල අමතකද
ගල්කටස් Thursday, 02 May 2019 07:42 AM
අනේ මැටිටො උඹලව විශ්වාස නැහැ. කොයි වෙලේ පුපුරවයිද කවුද දන්නෙ ..
kumarage Thursday, 02 May 2019 07:08 AM
මේ වෙලාවේ රටේ තියන තත්වේ ගැන හිතලා වැඩ කරන්න ඒ මිනිස්සු දැනගන්න ඕනේ. වෙසක් එකට පන්සල්වලත් අර වගේම විනාසයක් කරන්න හිතාගෙන ඇදුම් මිලදී ගත් බව රටම දන්නා රහසක්..
සේන Thursday, 02 May 2019 07:42 AM
සුදු ඇඳුම් ඇඳීමට හෝ මැසීමට කිසිවෙකුට තහනමක් නැත. එව්වා ඇඳගෙන ඇවිත් අහිංසක මිනිසුන් මැද බෝම්බ පුපුරවා ගැනීමයි වැරදි. කිසිවෙකුට අවශ්‍ය නම් මේ මිනිසුන් නිවැරදි කරන්න කරුණාකර ළඟම ඇති ආරක්ෂක ස්ථානයකට ගොස් කරුණු පැහැදිලි කර ඔප්පු කර ඔවුන් නිදහස් කරගන්න.
ranjith Thursday, 02 May 2019 08:31 AM
ආරක්ෂක හමුදා පොලිසිය මෙවැනි සැක සහිත දේවල් විමර්ශනය කරන්නේ වඩාත් අවබෝධයකින්..... එත් සමහරු මේවා සමච්චලයට ලක්කරනවා..... එය රටේ පුරවැසියෝ ලෙස හොද වැඩක් නෙවෙයි..... මේ හැම දෙකටම අපේ සහයෝගය මෙන්ම මෙම නිලධාරීන් උද්යෝගමත් කල යුතුය....
shiro Thursday, 02 May 2019 09:06 AM
සුදු සායවල් 28ක් පොහොර උරේක දාගෙන තිහාරියේ ඉදන් අනුරාධපුරේට අරන් යන්නෙ විකුණන්න නෙමෙයි කියලා..... සිගිති මොලේට තෙරෙන්නෙ නැද්ද? වෑන් එක පුරවලාම තිබුනේ ඇදුම්නම් ඔන්න හිතන්න තිබුණා.
Perakum Thursday, 02 May 2019 09:11 AM
සාප්පුවෙන් අලුතෙන්ම ගත්ත ඇඳුම් පෝර උරයක දාගෙන යන මෝඩයා කව්ද? කට්ටිය නිකන් අනම් මනම් කියවන්නෙ නැතුව රට මුහුණ පා සිටින මේ ගැටලුවට විසඳුමක් හොයන හැටි කතා කරමුද?
Jehaan Thursday, 02 May 2019 10:24 AM
මේ සාය හැට්ට ගෙන්න ඇත්තේ අර රටේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ රාජකාරිය හරියට කරගන්න බැරි වෙච්චි උදවිය සදහා වද්ද ? ගැමුණු කුමාරයත් තමන්ගේ පියාට ස්ත්‍රී ආභරණ යවපු රටේ ඕක මොකද්ද ?
charles Friday, 03 May 2019 02:19 AM
අමි එකට බාර දුන්න නම් හරි............