IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


කාන්තා ඇඳුම් 28ක් සමඟ මුස්ලිම් ජාතිකයන් 2ක් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)
 
තිහාරියේ සිට වෑන් රථයකින් ප්‍රවාහනය කළ සුදු පැහැති සායවල් 28 ක්  සමඟ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අනුරාධපුරයේදී සැකපිට අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ තිහාරියේ පදිංචි 41 හා 47 වියේ පසුවන මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකි.
 
වෑන් රථයේ පොහොර උරයක තිබියදී මෙම කාන්තා ඇඳුම් සොයාගෙන ඇත. 
 
සැකකරුවන් අද(02)අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



අදහස් (24)

කාන්තා ඇඳුම් 28ක් සමඟ මුස්ලිම් ජාතිකයන් 2ක් අත්අඩංගුවට

සේන Thursday, 02 May 2019 05:22 AM

දැනට පවතින වාතාවරණය අනුව මේ මිනිස්සුන් සුදු අඳුම් මිළදී ගන්නවානම් , ප්‍රවාහනය කරනවා නම් අති භයානකය.

:       5       358

kap Thursday, 02 May 2019 05:56 AM

චෙක් කිරීම් හොදයි. ඒත් නිමි ඇදුම් මහන මුස්ලිම් කෙනෙක් ඒ ඇදුම් ප්‍රවාහනය කරන්නේ කෙසේද? නිකන් හරි සුදු සායවල් මැහුවනම්, හිරේ ඉන්න වෙන්නෙ? ලගම තියෙන පොලිසියට ගිහින් අවසර අරගෙන මහන්න, ප්‍රවාහනය කරන්න වෙන්නෙ..

:       3165       1611

kapThursday, 02 May 2019 06:40 AM

ඇයි මගේ කතාවට අකමැති වෙලා ඩිස්ලයික් දාන්නෙ? විකල්පයක් කියන්නකො.. මුස්ලිම් අයට සුදු අදින්න තහනම්ද

:       1247       1088

vipulaThursday, 02 May 2019 07:18 AM

මුස්ලිම් ප්‍රජාව ලංකාවේ ISIS ගැන හොද අවබෝධයක් නැත්තේම නැහැ. දැන් තමයි තොරතුරු එන්නේ. ජනතාවට තියෙනේ ලොකුම ප්‍රශ්නය වෙන්න ඕනේ මුස්ලිම් දේශපාලනය ඇයි ප්‍රශ්න කරන්නේ නැත්තේ යන එක

:       27       221

RoshanThursday, 02 May 2019 08:07 AM

එක තමයි සැකකරුවෝ කියල තියෙන්නෙ. මොලේ තියෙන්නේ කොහේද?

:       28       212

සංජීව Thursday, 02 May 2019 07:57 AM

ඒ මනුස්සය ව්‍යාපාරයක් කරනවානම් එකේ ලියාපදිංචියක් ඇති නේ එක පෙන්නන්න පුළුවන්. අනික මේ දවස්වල මහා මග නිතර පරීක්ෂාවන් කරනවනේ ලගම ඇති පොලිසියෙන් ලියුමක් ගන්න පුළුවන්නේ එහෙමනම්. අනික මේක එයාලගේ ගොල්ලොම ඇති කරපු දෙයක්

:       14       172

kapThursday, 02 May 2019 09:00 AM

එහෙම කරන්න කියල දැනුම් දීල තියෙනවද පොලිසියෙන්

:       253       45

මවුබිමේ අනාතයාThursday, 02 May 2019 08:08 AM

තිහාරියේ ඉදල අනුරාධපුරයට සායවල් 28 ගෙනිහින් පාඩුවක් නැතිද වෑන්එකකින්. පොඩ්ඩක් හිතන්න

:       21       363

ලුම්බිණි Thursday, 02 May 2019 05:58 AM

මම හිතනවා මීට වඩා ආණ්ඩුව මුස්ලිම් ජාතිකයන් දැනුවත් කල යුතුයි මොනවද නීති විරෝධී කියලා. කාන්තා සුදු ඇඳුම මුස්‌ලිම ජාතිකයන්ට මිලදී ගැනීම හෝ ප්‍රවාහනය තහනම් නම් ඒ බව ප්‍රසිද්ධ කල යුතුයි.

:       230       162

ගල්කටස් Thursday, 02 May 2019 07:10 AM

පලක් නැත බලන් ඉන්න. ඒ අය සමන්තුරෙ නින්දවූර් කාන්තන්කුඩි පොතුවිල් පැති වල රටේ නීතියටවත් ගරු කරන්නෙ නැති අය ඉන්නෙ පොලිසිය සත පහකට ඒ පැතිවල ගණන්ගන්නෙ නැහැ.

:       1       224

kapThursday, 02 May 2019 08:01 AM

මිනිස්සුන්ගේ වැරැද්දද? පොලිසියේ කොන්ද පන නැති කමද? මේක තමයි කියන්නෙ කොන්ද පන තියෙන, වැනෙන්නෙ නැති පොලිස්පතියෙක් ඇතුළු රාජ්‍ය සේවයක් අවශ්‍යයි.......

:       50       179

Rehan Thursday, 02 May 2019 06:00 AM

මේ අයට ඇප දීලා එලියට එවන්න කලින් හැම තොරතුරක්ම ගන්න ඕනෙ. ඒ සඳහා පොලිසියට උපරිම බලය පාවිච්චි කරන්න දෙන්න ඕනෙ. ඒ වගෙම මේවට සම්බන්ද ඉහළ තැන්වල ඉන්න උදවිය අල්ලගන්න බැරිනන් විසඳුමක් ගැන හිතන්න බෑ. බොහෝ විට මේ ත්‍රස්තවාදයට ඉතාම ඉහල තැන්වලින් රැකවරණය ලැබෙන බව පේනවා.

:       32       202

ViThursday, 02 May 2019 04:13 PM

එහෙම ප්‍රශ්න කරලා, ඔක්කොම එලියට අරගෙන විශ්වාස නම්, හංගපු සුදු ඇදුම් පෙන්නන්න ගෙනියන්ඩ තියෙන්නේ......

:       0       5

ගල්කටස් Thursday, 02 May 2019 06:12 AM

මේ යන විදිහට නම් සෑහෙන කාලයක් යාවී මේ අයව පරික්ෂ කරලා සුද්ධ කරන්න හැම කෙනා ගාවම මොකක් හරි තියෙනවානෙ. අනෙ අපිටත් කඩු දෙක ගානෙවත් බෙදා දෙන්නකෝ මේ අයගෙන් බෙරෙන්න. අපි ගාව තියෙන්නෙ කොස්ස විතරයි නෙව. ගයින්ඩර් නිසා මෝල් ගසුත් දැන් නැහැ ගෙවල් වල ...

:       7       304

mahesh Thursday, 02 May 2019 06:40 AM

ව්‍යාපාර කරන්න ගන්න ප්‍රමනයි, වෙන වැඩකට ගන්න ප්‍රමාණයයි අතර ලොකු වෙනසක් තියනවා. සුදු ඇදුම් 28 තිහාරියේ ඉදන් අනුරාධපුරයට පුද්ගලික වාහනයක රැගෙන ගොස් ව්‍යාපාර කරන්න යන්නේ නැහැ... මොකද මෙමගින් ලාබ ලැබිය නොහැකි නිසා...

:       0       374

buhariThursday, 02 May 2019 07:04 AM

දැන් බස් වලට පාර්සල් ගන්නේ නැහැ කියල අමතකද

:       227       233

ගල්කටස් Thursday, 02 May 2019 07:42 AM

අනේ මැටිටො උඹලව විශ්වාස නැහැ. කොයි වෙලේ පුපුරවයිද කවුද දන්නෙ ..

:       100       158

kumarage Thursday, 02 May 2019 07:08 AM

මේ වෙලාවේ රටේ තියන තත්වේ ගැන හිතලා වැඩ කරන්න ඒ මිනිස්සු දැනගන්න ඕනේ. වෙසක් එකට පන්සල්වලත් අර වගේම විනාසයක් කරන්න හිතාගෙන ඇදුම් මිලදී ගත් බව රටම දන්නා රහසක්..

:       26       177

සේන Thursday, 02 May 2019 07:42 AM

සුදු ඇඳුම් ඇඳීමට හෝ මැසීමට කිසිවෙකුට තහනමක් නැත. එව්වා ඇඳගෙන ඇවිත් අහිංසක මිනිසුන් මැද බෝම්බ පුපුරවා ගැනීමයි වැරදි. කිසිවෙකුට අවශ්‍ය නම් මේ මිනිසුන් නිවැරදි කරන්න කරුණාකර ළඟම ඇති ආරක්ෂක ස්ථානයකට ගොස් කරුණු පැහැදිලි කර ඔප්පු කර ඔවුන් නිදහස් කරගන්න.

:       0       124

ranjith Thursday, 02 May 2019 08:31 AM

ආරක්ෂක හමුදා පොලිසිය මෙවැනි සැක සහිත දේවල් විමර්ශනය කරන්නේ වඩාත් අවබෝධයකින්..... එත් සමහරු මේවා සමච්චලයට ලක්කරනවා..... එය රටේ පුරවැසියෝ ලෙස හොද වැඩක් නෙවෙයි..... මේ හැම දෙකටම අපේ සහයෝගය මෙන්ම මෙම නිලධාරීන් උද්යෝගමත් කල යුතුය....

:       0       102

shiro Thursday, 02 May 2019 09:06 AM

සුදු සායවල් 28ක් පොහොර උරේක දාගෙන තිහාරියේ ඉදන් අනුරාධපුරේට අරන් යන්නෙ විකුණන්න නෙමෙයි කියලා..... සිගිති මොලේට තෙරෙන්නෙ නැද්ද? වෑන් එක පුරවලාම තිබුනේ ඇදුම්නම් ඔන්න හිතන්න තිබුණා.

:       0       23

Perakum Thursday, 02 May 2019 09:11 AM

සාප්පුවෙන් අලුතෙන්ම ගත්ත ඇඳුම් පෝර උරයක දාගෙන යන මෝඩයා කව්ද? කට්ටිය නිකන් අනම් මනම් කියවන්නෙ නැතුව රට මුහුණ පා සිටින මේ ගැටලුවට විසඳුමක් හොයන හැටි කතා කරමුද?

:       0       49

Jehaan Thursday, 02 May 2019 10:24 AM

මේ සාය හැට්ට ගෙන්න ඇත්තේ අර රටේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ රාජකාරිය හරියට කරගන්න බැරි වෙච්චි උදවිය සදහා වද්ද ? ගැමුණු කුමාරයත් තමන්ගේ පියාට ස්ත්‍රී ආභරණ යවපු රටේ ඕක මොකද්ද ?

:       0       56

charles Friday, 03 May 2019 02:19 AM

අමි එකට බාර දුන්න නම් හරි............

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 906 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 919 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 533 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 322 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 435 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 601 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site