ගුවන් හමුදා පාපැදි සවාරියට (පිරිමි) සමගාමීව මීරිගම සිට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය දක්වා අද (17)පැවැති කාන්තා රේසිං පාපැදි තරගය ජය ගැනීමට ගුවන් හමුදාවේ නිරෝෂණි පෙරේරා සමත්වුවාය. නිරෝෂණී කිලෝමීටර 42.1 ක දුරකින් පැවැති මෙම තරගය පැය 1. විනාඩි 24. 01. කාලයකින් අවසන් කළාය.
ලසන්ති ගුණතිලක සහ දුලක්‍ෂි සුමනවීර පිළිවෙලින් එහි පළමු හා දෙවැනි ස්ථාන හිමිකර ගත්හ. ඔවුන් නාවික හමුදාව නියෝජනය කරමින් තරග වැදුණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd