පාසල නිම වී නිවෙස බලා යමින් සිටි කන්තලේ මැදි විදුහලේ සිසුවියන් දෙදෙනකු හා සිසුවකු බඹර ප්‍රහාරයකට ලක්ව කන්තලේ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද බඹරු දිනයයි. (නි)
කන්තලේ ගැහැණුත් කැමතිද දන්නේ නැහැ බඹරු ඇවිස්සෙනවට. (නි)
බඹරු පහර දෙන්නේ එහෙමත් කෙනෙකුට තමයි. සීගිරි බඹරුන් මා පසුකර ගොසිනුයි වෙනත් අයට ඇන්නේ. ඒකයි මම එහෙම කිවුවේ. (නි)
කන්තලේ බඹරුන්ගේ මද කිපිලාද කොහේද? (නි)
අලි මදිවට බඹරුත් ඇවිස්සෙන්න පටන් අරන්ද? (නි)
පොඩිවුන් සෙල්ලමටවත් ගලකින් ගැහුවවද්ද? (නි)
බඹරුන්ට වතුර ඕනෑ නැද්ද? (නි)
මින්දදයෝ කනවෝ..!(නු)