රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල නියෝජනය කරමින් අයි. පී. එල්. තරගාවලියට සහභාගි වෙමින් සිටින ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩක ලූක් පොමර්ස්බැක් කාන්තාවකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් නවදිල්ලි පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදි.ඉන්දීය සම්භවයක් සහිත ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිනියක් වන මෙම කාන්තාවට නවදිල්ලියේ මෞර්යා ෂෙරටන් හෝටලයේදී අඩන්තේට්ටම් කිරීමට තැත් කිරීමත් ඇයගේ වල්ලභයාට පහරදීමත් නිසා ලූක් පොමර්ස්බැක් අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වෙතත් පසුව මෙම ක‍්‍රීඩකයා තාවකාලික ඇප මත මුදාහරින ලදි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd