මිරිහාන පොලිසියේ මහවැලි තනිකඩ හා දියවන්නා තනිකඩ නිවාස වලට අනවසරයෙන් ඇතුළු වු බව කියන ජයවර්ධන පුර බස් කොන්දොස්තරවරයකු ජංගම දුරකථන හතරක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මිරිහාන පොලිසියේ මහවැලි තනිකඩ හා දියවන්නා තනිකඩ නිවාස වලට අනවසරයෙන් ඇතුළු වු බව කියන ජයවර්ධන පුර බස් කොන්දොස්තරවරයකු ජංගම දුරකථන හතරක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරි වැඩේ වෙන්නේ කොහොමද? එතුමට පුළුවන් හින්දනේ ගිහින් තියෙන්නේ (නි)
මේ දුරතකන 4 පොලිසියෙන් හොරකම් කරගෙනද? නැත්නම් එළියෙන් අරගෙන ආපු ඒවද? (නි)
ජයවර්ධනපුර බස් කොන්දොස්තරවරයකු ජංගම දුරකථන හතරක් සමග ඔතනට ගියේ බස් පාලන ඇමතිකමක්වත් බලාගෙනද? (නි)