ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයෝ සිංහල අලුත් අවුරුදු උළෙලක් පැවැත් වූහ. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික දරුවන්‍ට අලුත් අවුරුදු සිරිත් විරිත් හා කෙළි සෙල්ලම් කියා දීම මේ උළෙලේ ප්‍රධාන අරමුණයි.
ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයෝ සිංහල අලුත් අවුරුදු උළෙලක් පැවැත් වූහ. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික දරුවන්‍ට අලුත් අවුරුදු සිරිත් විරිත් හා කෙළි සෙල්ලම් කියා දීම මේ උළෙලේ ප්‍රධාන අරමුණයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැන්බරා වල ශ්‍රී ලාංකික ජනගහනය 7000 විතර ඉන්නවා.(නදී)
කැන්බර කියන්නේ ඇත්තටම සුන්දර නගරයක්. ගස්කොලන් විනාශ නොකර විශාල වනාන්තරයක් මැද විශාල ගොඩනැගිලි සහිත නගරයක්. හරිම දුර්ලභ නිර්මාණයක්. අනෙක් ප්‍රාන්තවල නගර තරම් විශාල නැහැ ජනගහනය නැහැ. රජයේ සහ පෞද්ගලික අංශවල මුලස්ථාන එහි තියෙනවා. (නි)
පද්ම, මේ රටේ ඉන්නේ පසු ගිය වසර 200 තුළ විවිධ රටවල් වලින් පැමිණි විදේශිකයින්ය. ඒක නිසා මහජාතිය කියන්න ලේසි නැහැ. වැඩි ප්‍රමාණයක් ඉන්නේ යුරෝපා රටවලින් එන අය. මේ රටේ ආදිවාසිකයින් සුළු පිරිසකුත් ඉන්නවා අපේ වැද්දන් වගේ. අපි හැමෝගෙම කඩවලින් බඩු ගන්නවා අවශ්‍යතාවය අනුව. සමහර විශේෂ බඩු ගන්න නම් සුළු ජාතීන්ගේ කඩවලට යන්න වෙනවා. ලංකාවේ වගේ පෙළපාලි නම් නැහැ, දේශීය බඩු ගන්න කියලා නම් ඉල්ලීම් කරනවා (නි)
පද්ම, සුළු ජාතියේ කට්ටිය මහා ජාතියගේ කඩ වලට යනවා පද්ම දැකලා තියෙනවද? නැහැ. සුළු ජාතිය හැම වෙලාවේම බඩු ගන්නේ තමන්ගේ ජාතියේ කඩ වලින් විතරයි. (නි)
සේන මහත්තයෝ ඉතාම මහන්සිවෙලා උත්සවය සංවිධනය කරපු බද්‍රා නෝනා ගැනත් කිවුවා නම් නේද හරි? නැත්නම් හරි ගුණමකු කමක් .(නදී)
ජනක, බොරු කියන්න එපා. කැන්බරා ඒ රටේ අගනුවර. ඒක සුරපුරයක්. (නි)
මොනවා! තුන්දාහක් ඉන්නවා කැන්බර වල විතරක්. සේන මහත්තයෝ , ලංකාවේ වගේ කට්ටිය ඔහෙත් පෙළ පාලි යනවද? මහජාතිය සුළුජාතීන්ගේ කඩවල් වලින් බඩු ගන්ට එපා කියනවද? (නි)
ඕස්ට්‍රෙලියාවේ අග නුවර කැන්බරා. ශ්‍රී ලාංකිකයෝ 3000 විතර ඉන්නවා. අවුරුදු උත්සවයට 1000 පමණ අවා. පින්තුර වල ඉන්නේ ක්‍රීඩා වලට සහභාගී වූ අය පමණි. තානාපති තිසර සමරසිංහ ප්‍රධාන අමුත්තා. කිරිබත් වැනි කෑම මේසයෙන් හැමෝම සතුටු උනා. අවුරුදු කුමාරයා සහ කුමාරි තේරුවා. ඉතාම ලස්සන සංගීත සහ නැටුම් සංදර්ශනයක් තිබුනා. සංගීත සන්දර්සනයෙන් පසු පැදුරු පාර්ටියක් තිබුනා. අපේ රට සිහිපත් කරමින් සියලු දෙනාම ඉතා සන්තෝසයෙන් සහභාගී වුනා.(නදී)
චාම් අවුරුදු උත්සවයක්. ලස්සනයි.(නදී)
කැන්බර කියන්නේ මොනරාගල වගේ. දුෂ්කර පළාතක්. බස් නැහැ. පාලු කැලැ පැත්තක්.(නදී)
බොරු ශෝභන වලින් අඩු චාම් අවරුදු උත්සවයක්!(නදී)
ලස්සනයි.(නදී)
රෑ වෙලා තිබ්බ නයිට් පාටියේ පින්තුරත් දන්නා කෝ ලස්සනයිද බලන්න.(නදී)
වරුණ, කොලඹ, බැස්ටියන් මාවත, පංචිකාවත්ත,කොම්පඥඥ විදිය, කොලඹ 12, මරදාන, ගුණසිංහපුර, පිටකොටුව, ඔරුගොඩවත්ත, මාලිගාවත්ත,දෙමටගොඩ,නුවර එළිය මුඩුක්කු, වලට වඩා නම් කැන්බරා දිවිය ලෝකයක්.(නදී)
සොම්‍ය, ඔයා ඔච්චරම මෝඩද ? මමත් කැන්බරා ගිහින් තියනවා (නි)
අපේ කට්ටිය වැඩිය සහභාගි වෙලා නැහැ වගේ නේද ? (නි)
ශ්රී ලංකා ජනගහනය 72,000ක් විතර එහේ ඉන්නවා (නි)
කැන්බරා කියන්නේ දිව්‍ය ලෝකයක්. මම ගිහින් තියෙනවා. (නි)
ගාමිණී, ඒ කොටස තියෙන්නේ ඔක්කොම ඉවර වෙලා රෑට. ඒවායේ පින්තුර නැහැ.(නදී)
ඕස්ට්‍රේලියාවේ ලංකාවේ අය කීයක් ඉන්නවද? මම මේ දන්නේ නැති නිසා අහන්නේ (නි)