කොළඹ-බදුල්ල මාර්ගයේ බෙරගල හා හපුතලේ ප්‍රදේශවල ද, වැළිමඩ-නුවරඑළිය මාර්ගයේ හග්ගල ප්‍රදේශයේද මේ වන විට අධික මීදුමක් ඇතැයි කියන පොලීසිය පරීක්ෂාකාරීව රිය පදවන ලෙස රියදුරන්ට උපදෙස් දෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ රාජකාරියක් පොලිසියටම භාර දීලා කාළගුණ මහත්වරු මීදුම අස්සේ හැංගිලාද? (නි)
මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ.... (නි)
මීදුමත් නියමයි නේද (අ)
සීත සුළං අවට හමන්නේ සුදු වළාකුළයි කන්දෙ හැපෙන්නේ නුවරඑළියෙ යන්න පොඩි විවේකයක් ගන්න ඇගේපතේ සුවය දැනෙන්න.... (නි)
මීදුම් කියන්නේ මීයෝ දුම් දානවටලු. (නි)
ස්වභාව සෞන්දර්ය කියලා කියන්නේ ඕකට තමයි. බලන්න කොච්චර සුන්දරද කියලා. (නි)
ඔය කිව්වේ මැටි කතාවක් සුරේෂ් (ස)
කාටහරි මේ ලොරියේ නම මොකක්ද කියලා හිතන්න බැරිද? (නි)
හොද වැඩේ කොල්ලන්ට. අද කෙල්ලෝ බල බලා යන්න බැරිවෙයි. (නි)
ලොරියේ නම ' මංජරී ' නේද ?? (ස)
පරිස්සමෙන්
ගලබඩ, මමත් ඔය සිංදුව දාන්න හැදුව විතරයි. ඔයා දාලනේ...... ලංවී මට දැන් කියන්න................(ස)
පාරෙ සුදුඉර ටිකක් කැපිල ඒ හින්ද පොලිසියෙ මහත්තැන්ල එහෙම දැක්කොත්...... (ස)