කොටි සංවිධානයේ සිටි සැමියා යුද්ධයේ දී මියගිය පසු බිරිය ඕස්ටේ‍්‍රලියාවට ගියාය. දරු දෙදෙනාද සමග සිඩ්නි නුවර රැඳවුම් කඳවුරක් නවාතැන කැර ගෙන සිටින ඇය තුන්වැනි දරුවාද අපේක්ෂාවෙන් සිටින්නීය. ඇගේ දෙවැනි සැමියා යාපනයේ උපන්නේය. ඕස්ටේ‍්‍රලියාවේ අධ්‍යාපනය ලබන්නේය. ඇයට තම සරණාගත භාවය ඔප්පු කිරීමට නොහැකි වී සිටින බව ඕස්ටේ‍්‍රලියා පුවත්පතක්ද කියයි. ඕස්ටේ‍්‍රලියාවේ කතෝලික විශ්වවිද්‍යාලය මේ දෙදරු මවට පිහිට වීමට ඉදිරිපත් වී සිටී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවේ මියගිය කොටින් හොදට සමරනවා වගෙයි
ඔන්න වැඩ. අපේ බෞද්ධ පන්සලකින් එහෙම නම් මෙහෙම උදවු කරන්නේ නෑ
අමල් පෙරේරා කියන දේවල් ලංකාවේ සිද්ධ උණාට ඕස්ට්‍රේලියාවේ ගොඩක් පන්සල් ලාංකිකයින්ට උදවු කරනවා
මේ විශ්ව විද්‍යාලය සිංහලයෙකුට උදවු කරන්නේ නෑ
අමල්, ඔයා සිංහල බෞද්ධයෙක් නම් වෙන්න බෑ.මේ අය උදවු කරන්නේ කොටින්ට