ඇඹිලිපිටිය තුන්කම පිහිටි තම ගෙවත්තේ ගසක් කපමින් සිටි කුට්ටිගල පොලීසියේ කොස්තාපල්වරයකු එම ගසට යටවී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඇඹිලිපිටිය තුන්කම පිහිටි තම ගෙවත්තේ ගසක් කපමින් සිටි කුට්ටිගල පොලීසියේ කොස්තාපල්වරයකු එම ගසට යටවී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ රාජකාරී කලත් අනතුරකින් ගැලවීමේ උපක්‍රම බාවිතා නොකිරීම කණගාටුවට කරුණක්.(නදී)
කොහොමත් බොහොමයක් පොලිසියේ රාජකාරි කරන අයට සාධාරන මරණයක් හිමිවෙන්නෙ නැහැ. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඔව් වරුන, සේනාවට වගේ හොද පුහුණුවක් දුන්නා නම් බේරෙන්න පුළුවන්.(නදී)
අහිංසකයෙකුගේ බෙල්ලවත් පෑගුවද දන්නෙ නැහැ පොලිසියේදි? (නි)
පළමුව ආරක්ෂාව කියන දේ උගන්නන්නත් ඕන අයද? (ස)