උගුරු දණ්ඩ හා බෙල්ල තියුණු අවියකින් කැපී අභ්‍යන්තර ලේ වහනයෙන් පිටකෝට්ටේ රජමහා විහාරයේ පණ්ඩිත පිටිගල ජිනසිරි (81) හිමියන් අපවත් වූ බව කළුබෝවිල රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය විය. සෙන්ටි මීටර් 14ක් ගැඹුරු තියුණු කැපුමකින් උදරයට වූ තුවාල වලින් බොරලැස්ගමුවේ ගුණරතන හිමියන් අපවත් වූ බව ද එහිදී සඳහන් විය. අධිකරණ වෛද්‍ය නිලධාරී පණ්ඩිත සේනාරත්න හා සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරී කේ.එම්. මහසෙන් මහත්වරු පශ්චාත් මරණ පාරීක්ෂණය පැවැත්වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd