වැලි ඔය කිරිඉබ්බන් වැව දකුණු ඉවුරේ ගැමියකුට නඩුවක් ඇතැයි කියමින් ඔහු ඉන් බේරා දීමට රුපියල් 25000ක කප්පමක් ගත් බව කියන පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් වැලි ඔය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මුදල් නෝට්ටුවල අංක ලියාගෙන පසු දින ඔවුනට රුපියල් 25000ක් දී ඔවුන් පැමිණි යතුරුපැදියේ අංකය ද පොලීසියට දී ඇත.
ඔවුන් අත්අඩංගුවට නොගැනීස ගැන වැලි ඔය සිවිල් ආරක්ෂක කමිටුව පොලීසියට විරෝධය පල කිරීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගත් බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයිනේ (ස)
එක්කෙනෙක් දෙන්නෙක්ගේ අශීලාචාර වැඩ නිසා මුලු පොලිසියේම නම කැතවෙනවා. (නි)
සිවිල් ආරක්ෂක කමිටුව නොහිටින්න කට්ටියම සල්ලි බෙදාගන්නවානේ ඉතින්... (නි)
පුදුමයි. ලංකාවේ පොලිසියත් කප්පම් ගන්නවද? (නි)
වැටත් නියරත් ගොයම් කා නම්.... (නි)
කොස්තාපල්වරු නෙමෙයි, බලාගෙන යද්දී මේ කොස්තාපල් හොරු නේ. (නි)
එහෙම තමයි, බදාගෙන කන්න හොද නැහැ, බෙදාගෙන තමයි කන්න ඕනෑ. (නි)
2013දීවත් ලංකාවේ පොලිසිය විසින් යහපත් මිත්‍රශීලී සේවයක් ගොඩනැගීමට කටයුතු කරමු. (නි)