රත්මලානේ බූරු පොලක් වැටැලූ ගල්කිස්ස පොලිසිය හමුදා කෝප‍්‍රල්වරයකු, පොලිස් සහායකයකු, ව්‍යාපාරිකයන් හා බූරුපොළ අයිතිකරුගේ පුතා ඇතුළු 29 දෙනෙක් රුපියල් ලක්ෂයක්ද සමග සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරාවට සූදුවට වෙලාවක් කලාවක් නැතිවා වගේම සමාජ තරාතිරමක් රැකියා භේදයකුත් නැහැනේ ආයිබෝවන්
ආ... එහෙනම් බූරුවන්ට තලලා වැඩක් නෑනේ
පෘතග්ජන මිනිහෙක් තමන්ගේ සේවා ස්ථානයේ බූරු ගැහුවා නම් ඔහොම දැම්මට කමක් නෑ
බඩුයි නඩුයි දෙකම ඒ අයගේ
ඕන කමයි කියන්නෙ හැංගි හැංගි බූරැ ගැහුවට නටන්න වෙන්නෙ පොලිසියෙ කියලා...
කෝප්‍රල් කියල මොකද ඉටිපන්දන් හදුන්කු කාල ජීවත්වෙනව කියලයැ....
ඇයි ඒ උත්තමයෝ බූරු ගැහුවම බූරු ගැහෙන්නේ නැද්ද? නියම් යනවා හලෝ යන්න ඊර්ෂ්‍යාකාරයෝ. රාළහාමී කෙනෙකුට බූරුවා අතක් වත් ගහන්න නිදහසක් නැද්ද මේ රටේ
මෙයාල රහත් වෙලා වගේනේ කතාව හැබෑටම තමුන්නාන්සෙලා කාඩ් ගහන්නේම නැද්ද?
ඊට වැඩිය ලොකු ලොක්කෝ එතකොට කැසිනෝ ගහන්නේ?
ඕකට අපි මොකටද නිකං කලබල වෙන්නේ? බොමුද මූලග්ගායට කසායක්වත්?
බූරුවා විතරක් නෙමෙයි තව සතෙක් ගහන තැන් වලත් ඔය අය පෝලිමේ ඉන්නවා
සක්කරවට්ටම,චී කැත කතා කියන්න එපා. ට ඇයි ඒ උත්තමයෝත් ඔහෙලා අපි වගේ හොඳට කන බොන පිරිමි නෙවෙයිද?