ශාන්තිකර්මයක් කරවා ගන්නට ගිය කාන්තාවක හා ඇගේ නැගණිය කෙළෙසූ බව කියන නාරම්පනාව බුළුවේ මුදුනේ කපුවෙක් තෙල්දෙණිය වැඩබලන මහේස්ත‍්‍රාත් එස්.බී. මඩුගල්ල මහතා විසින් දෙසතියකට රිමාන්ඞ් කරනු ලැබීය. චමින්ද ලංකා (39) නම් මේ කපුවා අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ පන්විල පොලිසිය විසිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමල් හරි
චමින්ද ලංකා නම් නියම කපුවා.අක්කට කරපු වැඩේම නංගිටත් නොකොරොත් එකිගේ හිතට හරි මදි වෙන්න ඇති දෙන්නට එක විදිහටම කොරන්න ඇත්තේ.අනේ මේ දෙන්නම මේ පිංගුත්තරයට කියලා අතවර කරගන්නමනේ බලාගෙන ඉඳලා තියෙන්නේ.කෙල්ලෝ දෙන්නෙකුට එකපාරටම අතවර කරනකම් ඒ අය පෝලිම් ගැහිලා බලාගෙන හිටියද?මේ කෙල්ලෝ දෙන්නම මට නම් පේන විදිහට මේ කොල්ලට කියලා කරව ගෙන පස්සේ පොලිසියට පැමිණිලි කරලා වගේ.නැතිනම් මේක වෙන්න පුළුවන් දෙයක්ද කියලා හිතලා බලන්නකෝ.මොකද අක්කවයි ඊ ළඟට නංගිවක් දූෂණය කරනකම් මේ දෙන්නම උඩ බලා ගෙන හිටියද?අක්කව දූෂණය කරද්දී නංගිට පැනලා දුවන්න වත් බැරිවුනාද?මේ දේව හාස්කමක් මත සිදුකළ ස්ත්‍රී දූෂණ දෙකක්ද?
කපුවා කපෝති.දෙයියෝම සාක්කි බොලන්
මුන්ට අහුවෙන ගෑනු තාමත් ඉන්නවද?
කපුවාගේ යම් අවයවයක් කපා දමන ලෙස උසාවියෙන් කාරුනික ඉල්ලීමක් කිරීමට අවසර..
නුඹ නාඩන්.. නුඹ නාඩන්... නුඹට ඕවා හොද පාඩම්...
මේ වගේ මන්දබුද්දිකයෝ ගාවට යන උන්ට මේවා හොද පාඩම්.කපුවා එතනම කපෝති කළා නම් ඉවරනේ
සියලුම කාන්තාව්න සහ නැගනියන් මින් පාඩමක් ඉගෙන ගනිත්වා!
සාවද්‍ය චෝදනාවක්.එකවර දෙදෙනෙක් කෙලෙස දූෂණය කරන්නේද?
එකවර ඩබල් ගේමක්නේ
සේරම කරල අන්තිමට දෙයියන්ගෙ කැමැත්තනෙ දරැවනේ කිව්වද දන්නෙ නෑ...
ඇත්ත. කොහොමද දෙන්නෙකුට එකපාර අතවර කරන්නේ. අනික අක්ක නංගී. එත් කපුවෙක් කියන්නේ ගුරුකන් දන්නා කෙනෙක්නෙ. ගුරුකන්වල තියෙනවා පැය කීපෙකට වශී කරගන්න පුළුවන් මන්තර. ඒවා මතුරපුවම කෙල්ලෝ දන්නේ නැ මොනවද කරන්නේ කියල. මන්තරේ බල අඩු වෙනවා පැය කීපෙකින්. එතකොට පෙරහැර ගිහිල්ල. ගුරුකන් වැරදියට පාවිච්චි කරන මිනිස්සු ලගට යද්දී පරිස්සම් වෙන්න. ගුරුකන් තියෙන්නේ ඔය වගේ ජරා වැඩ කරන්න නෙවෙ නේද. එක හරියට කූබියෙක් මරන්න බෝම්බයක් ගැහුවා වගේ. හි හි හි හි හි.............
මේ වගේ මානසික අසහන කාරයොන්ගේ ... කපාල දාන්න ඕනේ නීතියෙන්.එතකොට ඒවා දදැක්කම අනිත් අසහනකාරයෝ ඉබේටම සුව වෙයි.ලංකාවේ මේවට තියෙන නීති බොහොම ලපටි වැඩි.
මොනවද සම්පත් ඉතින් අක්කයි නංගියි මිනිහගේ අවයවය දැක්කම වශී වෙන්න ඇති.
අයියෝ ජයන්තු අක්කටයි නංගිටටයි එකපාර පුළුවන් අවයවයක් හිතක් පපුවක් නැතිව එකපාරටම ඔහොම කපලා දාන්න කියන්නේ කොහොමද ඇත්තටම?හරිනම් මේ අවයවය කටුගෙට ඇරලා ප්‍රදර්ශනය කරන්න වටිනම භාණ්ඩයක් වගෙයි මට නම් පේන්නේ
අපේ ලංකාවේ තවමත් මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න එක ගැන කනගාටු වෙන්න ඕනේ. මන්තරගුරුකම් පස්සේ දුවන මෝඩ මිනිස්සු ඉන්නේ අපේ රටේ විතරයි. මේ හැම දෙයක්ම මේවට මිනිස්සු නොමග යවන ආයතන වගකියන්න ඕනේ. දැන් හාමුදුරු වරු කියාගත්ත කට්ටියකුත් ඉන්නවා .පත්තරයක් ගත්තොත් බලන්න තියෙන්නේ ගුරු කම්. මේවට කිසිම තහනමක් නෑ. මිනිස්සු නොමග යන්නේ මේ වගේ ප්‍රචාරය කරන නිසා. මේ හොරු කරන දේවල් කොතරම් දැක්කත් ඇහුනත් තවමත් අහු වෙනවා. තමන්ගේ මුදලුත් නැති කරගෙන ජිවිතේ වටිනා කමත් නැති කර ගන්නවා. මෝඩ කම
දෙයියො හොදට දීල වගේ...
මේ මෝඩ කාන්තාවෝ තවත් යනවනේ කපුවෝ ගාවටයි හොර සාදු ලගටයි. හැබැහි ඕකට මේ මාධ්‍යයත් වගකියයුතුයි. මුදලක් හම්බ වෙනවා නම් හොර දැන්වීමක් දාන්න දෙනවා. ඒක දැකල මේ මෝඩ ගැහැණු එයාල ගාවට යනවා. ඔය එකයි දෙකයි එළිවෙන්නෙ. කොයි තරම් යට යන ඒවා ඇද්ද? ලංකාවේ ගැහැණු කවමදාකවත් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ
එහෙම වෙන්න ඇති ශාන්තිකර්මේ කරන්නේ
කපටියන්ගේ වැඩ වලට රැවටෙන අයට මේවා හොද පාඩම්
කපුවගෙන් දෙන්නම කපෝතියි
චමින්ද ලංකා මෙහෙම කරනකොට. අපේ ලංකා පොළොවත් එක්ක හොල්ලනවා.
පත්තරවල හැමදාම මේ වගේ දේවල් දකින්න තිබිලත් මේ වගේ ඒවට අහුවෙනවනේ? ශාන්තිකර්මය කෙසේ වෙතත් කර්මයක් නම් කරලා තියෙනවා.
කපුවට sorry.com
පුදුමයි! කපුවා කොහොමද දෙන්නටම එකපාර මෙහෙම කලේ. වෙන වෙනම කළා නම් අක්ක හරි නංගී හරි කියනවනේ වෙච්ච දේ. යන්න එපා මේකයි වුනේ කියල.
කපුවා වගේම මෝඩ ගෑණු අයත් වැරදියි
කපුවා කපෝති
කපුවා කපෝතිම තමයි
මෙදා පාරනම් කපුවා කපෝති
අනේ මට ඒ කපුවා ගෙනත් දීපියෝ
මාර පොරක්නේ
සමහර විට ඒක ශාන්තිකර්මය වෙන්ඩ බැයිද?
කපුවා කපෝති
මේක මාර කථාවක්නේ. දුවලා ගිහින් කට්ටියට කියන්න තිබුණනේ.