කොළඹ මෝදර හැඳල පාරේ දේවාලයක තරුණ කපුවකු (21) පොලුවලින් ගසා මරා දමා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. දෙවොල පවත්වාගෙන ගිය ඔහුගේ නිවසට බලෙන් ඇතුළු වූ පිරිසක් පරණ කෝන්තරයක් මත මේ ඝාතනය සිදුකර ඇතැයිද ඔහු කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ගේ මුදල් වංචා කරන නොමිනිසුන්ට මෙවැනි දඩුවම් දිය යුතුයි..! (නු)
කිසිම දෙවි කෙනෙකුට බුදු කෙනෙකුට නිගා කරන්න නරකයි (නි)
දෙවියනි ඔබ කොහිද? දරුව මම ගැලරියේ.... (නි)
කපුවන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. අනුමානයක් නැහැ. ගැහැණියකගේ සම්බන්ධයක් ඇති. (නි)
මෙහෙමත් රටක්
දේවාල බොරු වුණත් එහෙම මිනිස්සු මරන්න බැහැනේ. (නි)
දේවාලේ කපුකම් නොකර මගුල් කපුකම් වත් කළා නම් මේ කොල්ලා තාමත් ජීවතුන් අතර. (නි)
කනගාටුයිරටේ තත්වය ගැන (දී)
න්මිතියක් නැති නිසා වෙන වැඩ
දැන්වත් පිළිගන්නවද දේවාල බොරුයි කියලා? (නි)
කපුවා කපෝති නේද? මනුෂ්‍යයෙක්ව මරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. (නි)
පොළීකාර කපුවෙක්ද දන්නේ නැහැ. (නි)
හොර කපුවන්ට දඩුවම් දීලා. ....(ස)
දේව දඬුවමක් ද දන්නේ නැහැ (ස)
දෙවියෝ කෝප වෙලා
ඇත්ත දේවාලයක් කොහෙවත් නෑනේ....(ස)
කපුවා කපෝති ..! (ස)
මොකක් හරි වැරදි වැඩක් කරන්න ඇති..(ස)
බොරු දෙවිවරු.කෝවිල්වල පට්ට බොරු කපුවන්. (ස)
මේක දේව ශාපයක්ද කොහෙද? දැන් ඉන්න කපුවො කරන වැඩ දෙවියෝ අනුමත කරන්නේ නැහැනේ. (නි)
ගහපු අයට මරණ දඩුවම ලැබේවි. (නි)
කපුවව මරද්දී දෙවියන් හිටියේ කොහේද? (නි)
අනේ මෙහෙමත් වැඩ
දන්වත් මේ බොරු දෙවිවරුන්ගේ පිහිට පතාගෙන යන මෝඩ රැල තේරුම් ගන්න ඕන මෙවා පට්ට බොරු බව! මේ කපුවන්ට දේව සම්බන්න්ධතා තියෙනව නම්, ඔබට අරක ඉස්සරහට වෙනවා, මේක වෙනවා, මේ කාලේ, අර කාලේ අපලයි කියන අයට තම්න්ට අපල බව ඔය දෙවිවරුන්ට දැනුම්දෙන්න බැරි ඇයි? එහෙනම් මේ මෙහෙම කියන අපිටත් හෙණ වදින්න එපැයි? සාප වදින්න එපැයි! මෝඩ නොවී මේ කෝවිල්වල කපුවන්ට රැවටීමෙන් වලකින්න. ඔබේ මුදල් ගන්න කරන් බිස්නස් එකක් ඕක! මේවම ඇති පාඩමක් ඉගෙන ගන්න.(ස)
කපු වැඩේ ඉපැරණි රැකියාවක්. බොරුවට මිත්‍යාවට රැවටෙන ගතියත් ඊට වඩා පැරණියි. තණ්හා මාන්නය දිට්ඨිය නැති අයට කපුවෝ ඕන නැ. කපුවා නහින්න ඇත්තෙත් මේ ටික නිසාම තමයි. පව් තරුණ කපු ගැටයා,,, (ස)
දෙවියනි ඔබත් මෙසේනම් මා කාට මේ දුක පවසම්ද?(නු)
කපුවා කපෝති (ස)
කපුවා බොරු කරනව කියල දැන්වත් තේරෙනවද දන්නෙ නැහැ (ස)
කපුවොත් දැන් දැන් කරන දේවල් ඇහුවහම පුදුම වෙන්න දෙයක් නෑ . නිතර නිතර පත්තරවල යනවනේ කපුවන්ගේ හපන්කම් (ස)
විපාක දෙන්න තියෙන දේ දෙවියන්ටවත් වලක්වන්න බෑ. සංසාරේ හැටි...(නු)
මේ වගේ දෙයක් වෙනකම් දෙවියන් කොහේද උන්නේ?(ස)