මනාලියක කැන්දන් ඒමට මිනිපේ මොරයායේ හඳගනාවට යන විට මනාලිය පෙර දින රාත්‍රියේ සිය පෙම්වතා හා පැනගොස් සිටි නිසා මගුල කථාකළ කපුවාගේ 14 හැවිරිදි දියණිය කැන්දන් ගියේය. ඊට පැය කිහිපයකට පසු මනමාලයා අත්අඩංගුවට ගත්තේය. මනාලිය රෝහල් ගත කරනු ලැබීය. බාල වයස්කාර දැරියක කෙළෙසී යැයි මනාලයා ද, ඊට අනුබල දුන්නැයි මනාලයාගේ පියා ද, කපුවා ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැනල ගිය කෙල්ල වාසනාවන්තයි. මේ වගේ මිනිහෙක් එක්ක ඡීවත් වෙනවට වඩා මට හිතෙන විදියට.
අනේ හොඳයි අවු 14 දරුවව දරුකමට වත් හදා ගත්තැහැකිනේ.
ඇත්තටම කපුවගේ නෝනා ගෙනාවනම් වැඩේ හරි තමයි
අයියෝ, ඒ ළමයට අවුරුදු 14යි.
මේවගේ මිනිස්සු මේ රටේ ඉන්නවද?
වැඩේ හොඳයි....කෙල්ලට අවු 14 තමයි ප්‍රශ්නය....
නොදැන දියට බැසීම අනතුරුදායකයි
මොනවා උණත් වැඩේ කැතයි නේද?
14 හැවිරිදි දියණිය අරගොන යනකන් බලන් හිටියද????
අන්ජුල ඉක්මනට 134 බස් එකක නගින්න....
ක-ක පු-පුවා වා-වාමාරයි
"බාල වයස්කාර දැරියක කෙළෙසී යැයි මනාලයා ද, ඊට අනුබල දුන්නැයි මනාලයාගේ පියා ද, කපුවා ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය" ඈ.... දෙපැත්තේම තාත්තලා මේකට අනුබල දුන්නලු? වැඩි විස්තර නැද්ද?
හොඳ කපුවෙක්.
මෙක ඇත්තටම ටෙලිනට්‍යයක්ද? නැත්නමි ලගදි තිරගතවන චිතුපටයක්ද? හරිම අපැහැදිලියි? කොයිකටත් නම තියමු කපුව කපෝති කියල.
අනේ කාලේ වනේ වාසේ කියලා තියෙන්නේ මේ වගේ වැඩ වලට...
ආශ්චර්‍ය තේරෙන්නේ නැද්ද ?
මිනිස්සු අමු කාලද මන්ද ඉන්නේ...
ලංකාව ආපස්සට යන්න අරන් ගොඩක් කල්....දන්නේ නැද්ද ???
මෙහෙමත් දෙමව්පියෝ
සිකුරුහතේ බලන්න ඇති. මනාලයා සාධාරණයි
කපුවා කපොතී
එල කොල්ලා
මේ වගේ අය අතරේ ජීවිත් වෙනවට වඩා හොඳයි වසුපැටියෙක් බේරගෙන කෝච්චියට පැන්නානම් (ස)
කපුවාගේ නෝනා ගෙනිචනම් කපුවා පොලෝසි යන්නේ නැනේ.
කපුවා කපෝති !!!!
දැන් ලංකාව ආපස්සටද යන්නේ ? අබුද්දස්ස කලේ තාත්තල තමා මේ