ලූණුගම්වෙහෙර වැල්ලවාය පාරේ ධාවනය වූ කැබ් රියක් පන්නෙගමුව වැවට පෙරැලී එහි සිටි පස් දෙනකු බේරාගෙන රෝහල්ගත කළ බව තිස්සමහාරාම රෝහල කියයි. වැවේ වාන් දොරටුව අසලදී සිදුවූ අනතුරින් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරනි, අනතුරු දායක තැන් වලින් ඉවසීමෙන් රිය පදවන්න , තමන්ගේ ආරක්ෂාව තමන් සතුයි (ස)
කට්ටියම වාහනේ ඉදගෙනම නාගෙන වගෙයි. (නි)