හිටපු ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍යවරයකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයකු වූ අභාවප‍්‍රාප්ත හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 29 වැනි ගුණ සමරුව අද (18)දින හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ ආයතනයේ දී පැවැත්විණ. කොබ්බෑකඩුව මහතාගේ දියණියන් වන නිමල් ගොපල්ලව සහ වරීනි කොහෙන මහත්මිය මුලින්ම ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ඒ.එච්.එම්. ෆවුසි, නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, ජෝන් සෙනවිරත්න මහත්වරු ගෞරව දැක්වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඔහු වීරයෙක්., එතකොට ෆොන්සේකා මහත්තයා.. (ස)
හෙක්ටර් කොබ්බැකඩුව ගෙයි ෆොන්සේකා මහත්තයාගෙයි සම්බන්ධය මොකක්ද දැන්? අනේ මන්දා මොනවා කියනවද කියලා රණා? (නි)
රණා ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ හෙක්ටර් කොබ්බෑකඩුව පටලවාගෙන. ටිකක් ලංකාවේ ඉතිහාසේ ගැන ඉගෙනගන්න, පවු. (නි)
සමාවෙන්න...මට ටිකක් පැටළුනා... (ස)
අපේ කඩුව කොබ්බැකඩුව යටිනුවරින් ගෙනා කඩුව..!(නු)
මෙතුමලාගේ දේශපාලනය ගැන කතාකරන්නවත් දැං ඉන්න අයට බැහැ..!(නු)
කොබ්බෑකඩුව කියන්නේ නියම රණ විරුවෙක්
ඔබ තුමාට අපි ගරු කරනවා
සුභපැතුම්
අපේ උපහාරය
වටිනා මනුස්සයෙක්
ජාතියේ උපහාරය ඔබට (දී)
රට වෙනුවෙන් වැඩක් කල මිනිහෙක් (දී)