IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


කබීර්-හලීම් යළි දිවුරුම් දෙති

 

හිටපු අමාත්‍යවරුන් වන  කබීර් හෂිම්  සහ අබ්දුල් හලීම් යන මහත්වරු අද(19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී  සිය පෙර  පැවැති ඇමැතිධුරයන්හිම  යළි දිවුරුම් දී තිබේ.

ඒ අනුව තැපැල් සේවා  මුස්ලිම් ආගමික කටයුතු හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා යළි එම තනතුරේම දිවුරුම් දී ඇති අතර, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කබීර් හෂිම් මහතාද යළි එම තනතුරේම දිවුරුම් දී තිබේ.

පාස්කු දා ප්‍රහාරයෙන් පසු ඇති වු සිදුවීම් සමඟ  අමාත්‍ය  රිෂාඩ් බදියුදීන් , නැගෙනහිර සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන් වන එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ අසාත් සාලි යන මහත්වරු එම නතතුරුවලින් ඉවත් විය යුතුයැයි  කියමින්   පාර්ලිමේන්තු මන්ත්‍රී    අතුරලියේ රතන හිමි මහනුවර දළදා මාලිගාව අභියස ඇරැඹු උපවාසයෙන්  දින හතරකට පසු ආණ්ඩුකාරවරුන් දෙදෙනා සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දී තිබිණි.

එම සිදු වීමෙන්  අනතුරුව  අරලියගහමන්දිරයට   රැස්වූ   සියලු  මුස්ලිම් අමාත්‍යවරු  ඒකමතික තීරණයකට එළැඹ  සිය තනතුරුවලින් ඉවත් වූහ.



අදහස් (22)

කබීර්-හලීම් යළි දිවුරුම් දෙති

de silva Wednesday, 19 June 2019 06:38 AM

ලබන ඡන්දෙදි සිංහල ඡන්ද දායකයන්ගේ මනාප ඔබතුමාලට නොලැබෙන බව කරුණාවෙන් සලකන්න , එම නිසා ලබන සැරේ එජාපෙන් ඡන්දෙ ඉල්ලන්න්නේ නැතුව රිෂාඩ් පිලෙන්ම ඉල්ලන්න .

:       3534       4356

Nuwan Wednesday, 19 June 2019 06:52 AM

කොහොමද ටිකිරි මොළේ

:       0       21

Thushara Wednesday, 19 June 2019 07:01 AM

ආණ්ඩුවට ලැජ්ජාවක් නැහැ. අස්වෙලා ගිය අය මොකටද නැවත ගන්නේ. අනෙක අස්වෙන්න කියලා කිවේ මේ අයට නොවේනේ.

:       0       32

KANDEPOLA Wednesday, 19 June 2019 07:13 AM

දැන් තනතුරෙන් ඉවත් වුන පරමාර්ථය කුමක්ද ? නැවත භාර ගත්ත එකේ පරමාර්ථය කුමක්ද ? කාට හරි තේරෙනවද ?

:       0       51

Hafeel Wednesday, 19 June 2019 07:20 AM

දැන් ඉල්ලා අස්වීම් හා නැවත දිවුරුම් දීම් සාමාන්‍ය දෙයක් වෙලා. ඇයි ජනතාව මුලා කරන්න ඉල්ලා අස්වුනේ? මහා ලොකුවට පම්බෝරි ගැහුවනේ මාසයක් තුළ චෝදනා එල්ලවූ ඇමති සහ ආණ්ඩුකාරලගේ එම චෝදනාව ඔප්පුවෙනකල්, නැවත ඇමති ධුරය භාර ගන්නේ නැහැ කියලා. මේ ගොල්ලත් දැන් අර රවී කරුණානායක, විජේදාස, විජයකලා, මාරපන වගේ වුණා.

:       0       102

Sunil Wednesday, 19 June 2019 07:25 AM

ඔය හලීම් උන්නැහේට දෙන්න තිබුනේ පල්ලි කඩු සහ තණකොළ ඇමතිකම.. ඒ වගේම කබීර් උන්නැහේට කපටි ආරක්ෂක ඇමතිකම තමයි ගොඩක් සුදුසු...

:       0       212

faizal iqbal Wednesday, 19 June 2019 07:27 AM

ජය වේවා, හලිම් අපේ මැතිඳා...!!!

:       215       1

දිලුම් Wednesday, 19 June 2019 07:37 AM

නාටකයේ කොටසක් අවසානයි. මහනායකලාගේ පිහිටෙන් ගොඩගියා. ඉතිරි කොටස ලබන සතියේ විකාශය වීමට නියමිතයි. දැං ෂූටිං යනවා. අනේ තුහ් විතරක්...

:       17       243

Calico Wednesday, 19 June 2019 07:38 AM

ඇයි දැන් ඉල්ලා අස්වුණු ප‍්‍රශ්න ටික විසඳිලාද? නැත්තං ගෙදරින් කිව්වද තනතුරු නැතිව එන්න එපා කියලා...?

:       0       71

vernon Wednesday, 19 June 2019 07:42 AM

හැලීම් මහතා ඇමති පදවියකට සුදුසු නොමැති කෙනෙකු බව ඔහුගේ කතාවෙන්ම ඔප්පුවුණා. මෙවැනි පුද්ගලයන් ඇමති පදවියකට යෝජනා කල කෙනාද එවැනිම අයෙක් යයි සිතිය හැක. අනේ අපේ රටට වුනු දේ.

:       59       238

kamalWednesday, 19 June 2019 10:16 AM

මීළඟ මැතිවරණයේදීවත් හලීම් හලමු...

:       43       212

Don Simon Wednesday, 19 June 2019 07:56 AM

වෙන කොහේ යන්නද? මේකේ හිටියොත් තමයි තව ටිකක් කන්න පුළුවන් . අපි බලමු අනිත් එවුවො මොකද කරන්නේ කියල ; රටට ගිය කලක් !

:       79       219

chamath Wednesday, 19 June 2019 07:58 AM

මාරු නාටකය ආටක නාටක

:       68       186

ලුම්බිණි Wednesday, 19 June 2019 08:03 AM

අපේ රතන හිමියන් නැවත උපවාස කරනවද?

:       36       82

shan Wednesday, 19 June 2019 08:47 AM

මේ ක්‍රියාව හා ඔවුන්ට නැවත අාරාධනා කිරීම මගින් හොඳින් අවබෝධ කරගන්න මතක තියා ගන්න. එක්සත් ජාතික පක්ෂයට කිසිමදාක ශ්‍රී ලාංකීය සිංහල දෙමළ මුස්ලිම් යන කිසිම ජාතියක කිසිම සේවක කරන්න බැරි හා නොකරන බව කිසිම දාක රටේ අනාගත සුභසිද්ධිය හා සියලු ජනකොටස් වලට සැනසීමෙන් ජීවත් වීමේ අයිතිය එක්සත් ජාතික පක්ෂය තුළින් ගොඩනොනගන බව මතක තියාගන්න... 1977 සිට අද දක්වා විජාතිකයන්ට හා සුළු ජාතික අන්තවාදීන්ට, ත්‍රස්තවාදීන්ට සියලු උපකාර හා පහසුකම් සපයාදෙමින් සිංහල ජාතිය විනාශ කරන්න පාර කැපුවේද? එක්සත් ජාතික පක්ෂය බව හොඳින් අවබෝධ කරගෙන ඉදිරි මැතිවරණයේ දී ඡන්දය පාවිච්චි කරන තැනට බලය ඉඳීමට මිස රටට, ජනතාවට රටේ ආරක්ෂාවට කිසිම තැකීමක් නොකරන බව මතක තබා ගන්න.

:       601       1341

mendis Wednesday, 19 June 2019 08:50 AM

ආ නිවාඩුව ඉවරද?

:       30       173

sumith Wednesday, 19 June 2019 09:07 AM

මට රබන් පදයක් මතක් උන ගහන්න හොද, ගින් ගින් ගින් ගින් ගීන් කඩන් වර , ගින්තොට නැන්දගේ රෙද්ද කඩන් වර

:       48       139

Bamunuarachchi Wednesday, 19 June 2019 10:15 AM

රතන හිමි නැවත උපවාස කරනවාද කියා කව්දෝ අසනවා. නැවත උපවාස කරන්න බැරිකමක් නැහැ.. උන්වහන්සේගේ අභිප්‍රාය ඉෂ්ට නොවුණා නම්... එලවන්න ඕනේ වුනේ 3දෙනයි.. නමුත් හැත්ත බුරුත්ත ඔක්කොම දාලා ගියා කැරකීගෙන ආව සිංහල බෞද්ධ ටොනාඩෝව දැක්කාම. තව මොන උපවාසද? මේ ගොල්ලෝ රතන හාමුදුරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ... අර 3දෙනා එලවා ගන්නයි උපවාස කළේ... ඒ අය ගියා. අපි නම් කැලෑ කපන්නත් සූදානමින් හිටියේ...

:       266       457

sharm warn Wednesday, 19 June 2019 11:46 AM

ඔවුන්ට නම් කොහොමත් ලැජ්ජාවකුත් නැහැ. එක වචනෙකුත් නැහැ කියලා අපි කොහොමත් දන්නවනේ... පුහුල් හොරා කරෙන් දැනේ වගේ කාටවත් එල්ල කරපු චෝදනාවට උඩ පැනගෙන ඉල්ලා අස්වුනේ මොකද? දැන් නිකන් අරයා කිව්ව නිසා ආවා. මෙයා කිව්ව නිසා ආවා කියලා එක එක්කෙනාව උගස් තියනවා... මෙහෙමත් අසික්කිත දේශපාලනයක්...

:       33       170

බණ්ඩාර Wednesday, 19 June 2019 02:05 PM

සිංහලුනේ, ජාතියේ නාමයෙන් එකතු වෙයල්ලා... මේ ඔක්කොම එකයි.. මේ අපේ ඡන්දවලින් අපිටම කෙලිනවා... ඡන්දයකදී කිසිම මුස්ලිම් දේශපාලකයෙකුට කෙනෙකුට ඡන්ද දෙන්න එපා..!

:       0       1310

Sugath Thursday, 20 June 2019 03:49 AM

හරි දැන් ප්‍රශ්නේ විසදුනාද ? ආවේ මොකද ? ගියානම් එන්න එපා.

:       0       1

sugath Premalal Thursday, 20 June 2019 04:28 AM

දයාබර ජනතාව වෙත ....මුන් සෙල්ලම් කරන්නේ රටේ අහිංසක ජනතාව එක්ක. ...පාර්ලිමෙන්ට් එක දැන් තුට්ටු දෙකේ රඟ මඬලක් වෙලා.....බුද්දීමත්ව ලග එන ඡන්දය පාවිච්චි කරන්න

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 205 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 1352 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 1130 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 617 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 381 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 487 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site