කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය බම්බලපිටිය ලෝටර් පාරේ අංක 128 දරණ ස්ථානයේදී අද විවෘත විය. කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශ ලේකම් උපාලි විජේවීර මහතා ප‍්‍රධාන ආරාධිතයා විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාර් සිලෝන් එක එයාර් ලංකා කරද්දි අයින් කරපු සමහර සේවකයන්ට තවමත් සාධාරණයක් ඉටු වී නැහැ. (නි)
ඔයිට වැඩිය හොඳයි ඕක කොළඔ 07, කුරුදුවත්තට ගෙන ගියා නම්. (නි)
මේවා කොච්චර පිහිටෙවුවත් කම්කරුවන්ට සෙතක් සැළසේද යන්න ප්‍රශ්නයකි. (නි)
මේක කුලියටද අරන් තියෙන්නෙ..!!(නු)
කම්කරුවො කියලා කට්ටියක් ඉනනවාද ලංකාවෙ....?(නු)
විජේවීර මහතා හොද මහත්මයෙක්