‘කොමන්වේල්ත් බැංකු කුසලාන’ තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සත්කාරක ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ සමත්වුහ. ඇඩිලේඞ් ඕවල් ක‍්‍රීඩාංගණයේදී අද (8) පැවැති තීරණාත්මක අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 16 ක ජයක් ලබා ගැනීමට ඕස්ටේ‍්‍රලියා පිල සමත්විය.
ක්ලින් මැකේ (28/5) ප‍්‍රමුඛ ඕස්ටේ‍්‍රලියානු පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිලේ ඉනිම ආරම්භයේ සිට පසුබෑමකට ලක් වු අතර උපුල් තරංග (71) ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 49.3 කදී 231
ශ්‍රී ලංකා පිල ඕවර 48.5 කදී 215
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd