වයිට් ෆ්ලයි කෘමී උවදුර මේ දිනවල කළුතර දක්නට ඇතිබව කෘෂිකර්ම උපදේශකවරු කියති.
ජම්බු ගස්වල මේ කෘමියා සුදු පැහැති පුළුන් ලෙස බහුලව දැකිය හැකියි.
ජම්බු ශාකයට අමතරව මෙම කෘමී උවදුර අනෙකුත් ශාකවලටද ව්‍යාප්තවිය හැකි රෝගි තත්වයක් බැවින් යම් කිසි ශාකයක මෙම රෝගයේ මුල් තත්ත්වය දැකිමට තිබේනම්
කෘෂිකර්ම උපදේශන අංශයන්ට දැනුම් දෙන ලෙස වලල්ලාවිට කෘෂිකර්ම උපදේශක හැරල්ඩ් අබේසේන මහතා කියයි


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd