IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


කැමරා අධ්‍යක්ෂ දැරියට අමුතු පින්තූරයක් පෙන්නලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හෝමාගම මූලික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ සිටි දස හැවිරිදි බාලවයස්කාර දැරියකට රහස් ප්‍රදේශය පෙන්වූ බව කියන කැමරා අධ්‍යක්ෂකවරයකු අල්ලා පොලීසියට බාර දුන් බව හෝමාගම රෝහල් ආරංචි මාර්ග පවසයි.

බාහිර ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා හමු වීමේ අපේක්ෂාවෙන් ඉදිරිපිට අසුනක රැදී සිටියදී, ඊට පිටුපස පේළියේ රැඳී සිටි පුද්ගලයකු දැරිය සමඟ කුළුපඟවීමට අවස්ථා කිහිපයකදී උත්සාහ දරා ඇත.

මෙම අවස්ථාවේදී එක්වරම මෙම පුද්ගලයා දැරිය දෙස බලා කටින් සංඥාවක්  කොට දැරිය ඔහු දෙස බලනවාත් සමඟම හැද සිටි කලිසමේ සිපරය පහත් කොට පුරුෂ ලිංගය දැරියට පෙන්වා ඇති බව එම ආරංචි මාර්ග පවසයි .

බියට පත් දැරිය අසල රැදී සිටි මවට පවසා ඇති අතර එම අවස්ථාවේදී සැකකරු රැඳී සිටි පුටුවෙන් නැගිට පළා යාමට උත්සාහ දරා තිබේ .

එම අවස්ථාවේදී රෝහලට පැමිණ සිටි පිරිස සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව රෝහලෙන් පිටතට දිව යමින් සිටි පුද්ගලයා අල්ලා පොලිසියට බාර දුන් බව එහි රැඳී සිටි පිරිස පවසති .

 



අදහස් (3)

කැමරා අධ්‍යක්ෂ දැරියට අමුතු පින්තූරයක් පෙන්නලා

fairoos Monday, 30 January 2023 07:24 PM

මේකට පොලිසියෙන් දඬුවම් ලැබෙන්නේ... ලාච්චුවට දාලා හිරකළා නම් ආයේ මෙහෙම වෙන්නේ නැහැ.

:       7       31

chinthakaMonday, 30 January 2023 11:33 PM

ඔව් ඒ වැඩේ අපේ පොලිස්කාරයෝ 88-89 කළා අහිංසක කොල්ලන්ට.මේකා ඒ වගේ අහිංසකයෙක් නොවෙන නිසා ...ඇ* 2 ඉතිරිකරලා දිග යන්තරය කපලා දාන්න ඕනා.

:       0       0

arschfikaaTuesday, 31 January 2023 12:19 AM

ඉස්සරවෙලා උගේ අඟල් 6 ක් දිගට එල්ලෙන සුරුට්ටුව විතරක් ලාච්චුවට දාලා කපාගත්තායින් පස්සේ මුළු සුරුට්ටුවම කපලා දැමිය යුතුයි fairooz. ජීවිතේටම ඔයතරම් දිග කළු සුරුට්ටුවක් ඔය 10 හැවිරිදී දැරිය දැකලා නැතුව ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 90 0

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 733 1

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 1797 1

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 577 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1320 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 160 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 622 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site