කහවත්ත කොටකෙතන ගමේ දින 10 ට පෙර විවෘත කළ පොලිස් මුරපොළ ආසන්නයේම නිවසක මව (යූ.ඩී.ප්‍රේමවතී 65) සහ රන් අභරණහල් සේවිකාවක වන පුෂ්පකුමාරි (33) දියණිය මියගොස් ඇත්තේ ඔවුන් සිටි කාමරය ගිනි ගැනීමෙනි. ගින්නෙන් ගෙයි සෙසු තැන්වලට හානියක් වී නැත. අද අළුයම තුනට පමණ ගින්න හටගෙන ඇතැයි ගැමියෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැං අධිආරක්ෂිත කලාප පිහිටුවන්න ඕන යාපනේ නොවෙයි කහවත්තෙ...
බලන්න මේ පලාතෙ හැටි, කැලෑවක් වගේ. ගමේ මුරපොලක් නෙවෙයි කඳවුරක් තිබ්බත් කලුවර වැටුනම ඕන එකෙකුට ශෝක් එකට හැංඟිලා ඉන්න පුලුවන්. මිනිස්සු අඩු තරමෙ තම තමන්ගෙ ගෙවල් වටේ වත් එලි පෙහෙලි කරගත්තොත් ඔය වැඩ කරන්න ඔච්චර ලෙසි වෙන එකක් නෑ.
බලන්න මේ පළාතෙ හැටි, කැලෑවක් වගේ. ගමේ මුරපොලක් නෙවෙයි කඳවුරක් තිබ්බත් කලුවර වැටුනම ඕන කෙනෙක්ට ශෝක් එකට හැඟිලා ඉන්න පුලුවන්. මිනිස්සු අඩු තරමෙ තම තමන්ගෙ ගෙවල් වටේ වත් එළි පෙහෙලි කරගත්තොත් ඔය වැඩ කරන්න ඔච්චර ලෙසි වෙන එකක් නෑ.
කින් බෙනට්ගෙ කතාවෙත් ඇත්තක් තියනවා. ආන්ඩුවට අපරාද වෙන එක නවත්තන්න කියලා රටේ හැම ගේකටම ආරක්සකයො දෙන්න බෑ. පොලිස්සියට අපරාදයක් උනාට පස්සෙයි වැරදි කාරයො අල්ලලා උසාවි දාන්න පුලුවන් වෙන්නෙ. කහවත්තෙ මෙච්චර කල් වෙච්චි මිනී මැරුම් සේරටම නීතිය හරියට ක්‍රියත්මක උන නිසා මේක නීතියෙ වැරැද්දක් නෙවෙයි කියලයි මන් හිතන්නෙ. මෙය මහජනතාව තමන්ගෙ ආරක්ශාව ආන්ඩුවේ වගකීමට බැර කර සිතීමේ ප්‍රතිපලයකි.
කින් බෙනට්ගෙ කතාවෙත් ඇත්තක් තියනවා. ආන්ඩුවට අපරාද වෙන එක නවත්තන්න කියලා රටේ හැම ගේකටම ආරක්සකයො දෙන්න බෑ. පොලිස්සියට අපරාදයක් උනාට පස්සෙයි වැරදි කාරයො අල්ලලා උසාවි දාන්න පුලුවන් වෙන්නෙ. කහවත්තෙ මෙච්චර කල් වෙච්චි මිනී මැරුම් සේරටම නීතිය හරියට ක්‍රියත්මක උන නිසා මේක නීතියෙ වැරැද්දක් නෙවෙයි කියලයි මන් හිතන්නෙ. මෙය මහජනතාව තමන්ගෙ ආරක්ශාව ආන්ඩුවේ වගකීමට බැර කර සිතීමේ ප්‍රතිපලයකි.
කහවත්තට පමණක් අලුගෝසුවෙක් සමග එල්ලුම්ගහක් වහාම උවමනාකර තිබේ..
ඔහොම කට්ටියව එල්ලලා මරන්න ඕනේ..............
කින් බෙනට්ගෙ කතාවෙත් ඇත්තක් තියනවා. ආණ්ඩුවට අපරාද වෙන එක නවත්තන්න කියලා රටේ හැම ගේකටම ආරක්ශකයො දෙන්න බෑ. පොලිස්සියට අපරාදයක් උනාට පස්සෙයි වැරදි කාරයො අල්ලලා උසාවි දාන්න පුලුවන් වෙන්නෙ. කහවත්තෙ මෙච්චර කල් වෙච්චි මිනී මැරුම් සේරටම නීතිය හරියට ක්‍රියත්මක උන නිසා මේක නීතියෙ වැරැද්දක් නෙවෙයි කියලයි මන් හිතන්නෙ. මෙය මහජනතාව තමන්ගෙ ආරක්ෂාව ආණ්ඩුවේ වගකීමට බැර කර සිතීමේ ප්‍රථිඵලයකි.
කන්කසන්තුරේ සිමෙන්ති,හිගුරාන සීනි, වගේ කහවත්ත ස්ත්‍රී ඝාතන.......
රට බල්ලට ගිහිල්ල
මේකනම් හරිම අපරාධයක්
වර්තමාන රූපවාහිනී මාධ්‍ය කලාවත් මේවට වග කිව යුතුයි.
මිනිස්සු තමතමන්ගෙ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ නේද? පොලිසියටවත් හමුදාවටවත් ගෙයක් ගෙයක් ගානෙ රැකවල් දාගෙන ඉන්නෙ බෑනෙ. අඩු තරමෙ ගෙදර එක පිරිමියෙක් හිටියා නම් මෙහෙම දෙයක් වෙන්නේ නෑ. එහෙමවත් බැරි නම් පාරෙ යන බලු කුක්කෙක්ටවත් කන්න දීල තියා ගන්න තිබුනනෙ. කහවත්ත වගේ ගම්වල මොන මෝඩයද ගෑනුන්ව තනිපන්ගලමෙ ගෙවල්වල තියලා යන්නෙ?
මිනිස්සු තමතමන්ගෙ ආරක්ශාව ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ නේද. පොලිසියටවත් හමුදාවටවත් ගෙයක් ගෙයක් ගානෙ රැකවල් දාගෙන ඉන්නෙ බෑනෙ. අඩු තරමෙ ගෙදර එක පිරිමියෙක් හිටියා නම් මෙහෙම දෙයක් වෙන්නෑ. එහෙමවත් බැරිනම් පාරෙ යන බලු කුක්කෙක්ටවත් කන්න දීල තියා ගන්න තිබුනනෙ. කහවත්ත වගේ ගම්වල කවුද ගෑනුන්ව තනිපන්ගලමෙ ගෙවල්වල තියලා යන්නෙ?
කහවත්තේ මිනිසුන්ගේ මානසිකත්වය වෙනස් කිරීමට බුද්ධිමතුන් පියවර ගත යුතුය
ඇඟට දැනෙන දඬුවම් ලංකාවෙ නැති නිසා පොලිස්සිය හොරු කොච්චර ඇල්ලුවත් වැඩක් නෑ. ඊලඟට බිහිවෙන්න ඉන්න අපරාදකාරයා කවදාවත් දැන් තියෙන දඬුවම් වලට බය හිතිලා අපරාද නොකර ඉන්නෙ නෑ. රටේ දන්ඩ නීති සන්ග්‍රහය වෙනස්විය යුතුමයි.
එක මිනීමැරුමක් උනාම පත්තරවලයි රෑපවාහිනියෙයි දානවා රස කර කර... දැන් ඕන පොඩි ළමයෙක් දන්නවා ඕව කරන විදිය.. ඒ නිසා මේවා දැං සුළු දේවල් වෙලා.. මීට වඩා මාධ්‍යයට කළ හැකි දෙයක් නැද්ද? මේවා නැවැත්වීමට.. පොන්සේකා ආවකියලා කළ හැකි දෙයක් නැහැ..
මේකනම් පුදුම රටක් වෙලා...මරණ දඩුවම ක්‍රියාවට නංවමු.......
තව ටික කාලයක් මෙහෙම ගියොත් මොනවා වෙයිද දන්නේ නැහැ. පාලකයිනේ, දැන්වත් අවදි වෙන්නකෝ. (නි)
@ කම්ම්ල් ගෙදර ඔයාට මොලයක් නැද්ද? ඒගොල්ලො කියන්නෙ ආන්ඩුව මහජනයා රැකිය යුතුයි කියලා මහජනයාට හරක් වගේ නිකංම නිකං අත වනවන ඉන්න එපා කියලනෙ. පොලිස්සියට පඩි ගෙවන්නෙ අපරාධයක් උනාම වැරදි කාරයොන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට අනික් අයට අපරාදයක් කරන්න පොඩි බයක් ඇතිවෙනවා. නමුත් ඕව තේරෙන්නැති අය ඕනතරම් රටේ ලෝකෙ ඉන්න බව දන්න නිසා තමන්ට අපරාදයක් වෙන්න කලින් ආරක්ශාකරී පියවර ගන්න එක මිනිස්සුන්ගෙ වැඩක්. වැඩි දෙයක් නෙමෙයි ගෙදරට බල්ලෙක් ගන්න එක වගේ ඒවා. (දී)
සමන්තිකා සහ කිං බෙනෙට් කියන්නේ තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න කියලා. අර කලින් කෙනෙක් කිව්වා වගේ පොලිසියට මහජන මුදල් වලින් පඩි ගෙවල තියාගෙන ඉන්නේ මොන එකකටද එහෙනම්? (නි)
තව ටික කාලයක් තිබුනොත් එල්ලුම් ගහේ ලණුවත් පුස් කාලා දිරලා යයි. (නි)
මේකට ආණ්ඩුවටත් විපක්ෂේටවත් බැණලා වැඩක් නැහැ.තමන් දන්න දේවල් හංගගෙන ඉන්නේ නැතුව උසාවිය ඉදිරියේ හෙළි කරන එක පුරවැසියාගේ යුතුකමක්.මොකද හෙට දවසේ ඔබේ පවුලේ කෙනෙකුට මේ දේම වෙන්න බැරි නැහැ. (නි)
ප්‍රියන්ත, බලන් ඉන්න එස්.එෆ්. ඇවිත් විසදලා යනකල් මේවා. හිතන් ඉන්නේ එතුමා සර්වබලධාරී කියලාද? (නි)
මේවා නතර කරන්න පුලුවන් කාටද ??? (සවි)
මේවා නතර කරන්න පුලුවන් එකම එක්කෙනයි ඉන්නේ..
මේවා නතර කරන්න පුලුවන් එකම එක්කෙනයි ඉන්නේ.....
දැං විමල් වීරවංශ කියයිද දන්නෙ නැහැ මේකත් විජාතික කුමන්ත්‍රණයක් කියලා.. මේවා හොද වැඩ නෙමෙයි ගොයියෝ..
හොදට හොයලා බලලා නියම වැරදි කරුව හොයා දඩුවම් දීම කහවත්ත ජනතාවනි ඔබට බාරයි.. එහි කිසිම වරදක් නැහැ...
කහවත්තට හූනියමක්වත් කරලද මන්දා.. නිතරම ගැහැණුන්ව මෙහෙම මරන්නෙ..
අපි එල්ලුම්ගහ හිටෙව්වා පහුගිය ඉඩෝරෙට එක මැරුණා
මේවට නීතිය හරියට කරලා එලුම් ගස් යවනවානම් අඩුවෙයි
දැන්වත් එල්ලුම්ගහ ගේමුද?
කහවත්ත යනු මැණික් වලට ප්‍රසිද්ධ ප්‍රදේශයක් දැං කහවත්ත කිව්වහම ඇතිවන්නේ මහා බියක්..
කහවත්ත යනු මැණික් වලට ප්‍රසිද්ධ ප්‍රදේශයක්, අනවශ්‍ය භීතියක් ඇති කිරීම මඟින් මිනිසුන් එම ප්‍රදේශ වලින් එලවා දැමීම පහසු කාර්යයක් වේ. ඒ නිසා මෙම ඉඩම් ඉතා අඩු මුදලක ට විකිණීමට ජනතාව පෙළඹේ. එහි ඊළඟ පියවර ඔබට සිතාගත හැකි වනු ඇත.
ෂුවර්, ඔය නංගිට ට්‍රයි කරපු කෙනෙක් තමයි ඕක කරන්න ඇත්තේ.
ඉස්සර කහවත්ත කිව්වම නිල් මැණික් , අද මල මිණී .... කාලය මැවූ හැටි අරුමේ ...
මේවා නතර කරන්න පුලුවන් එකම එක්කෙනා තමයි ජෙනරල් සරත් ෆොන්සේකා මහත්තයා.
කහවත්තත් දකුණ වගේ වාර්තා පිට වාර්තා තියමින් ඉදිරියට යනවා.....
කහවත්තේ ගෙවල් ඔක්කොම ගිනි ගන්නේ රෑට. පිරිමි පුළුටක් වත් නැති ගෙවල් තමා එහෙ ගිනි ගන්නේ නේද. මේක ඒ ගමේ ජීවත් වෙන ගැහැණු විතරක් ඉන්න ගෙවල් වල අයගේ ඇස් තාම ඇරිලා නැද්ද?. ගිනි තිබ්බ කෙනා නුලට මැනලා කාමරේ විතරක් ගිනි තියල ....
එදා කහවත්ත කිව්වහම "මැණික් " අද " මිණීමැරුම් "
මෙයාලට දඩුවම් නොදෙනතාක් අපිට මේ ප්‍රවෘත්ති අහන්න වේවි.....
ඉස්සෙල්ලම පාලකයෝ නීතිය රක්න්න, එතකොට මහජනතාවත් නීතිය රකීවි....
ආනන්ද ? බලාගෙන භූතයෝ ඔයාගේ ගෙදරටත් එයි.....
පොලීසිය මොනවා කරනවාද?
1. ලන්කාවෙ කාන්තවන්ට තනිව විසීමට නොහකි කාලයක් ද මේ 2. පොලිසිය ළඟම නම් තවත් ගෑටලුවකි 3. කහවත්තේ කීවෙනි සිද්දියද මේ පාලකයන් නිහඩ මන්ද???????????????????????/
භූතයා කොහේ එක් කෙනෙක්ද දන්නේ නෑ
මේ අපරාධ රැල්ලට වහාම විසදුමක් දිය යුතුයි නේද?
කහවත්ත කිවුවොත් ගින්නක්, මරනයක්. මොකක්ද මෙහි රහස?
මේකට ආණ්ඩුව පළි නැහැ.මේක බලගතු භූතයෙකුගේ වැඩක්
ෂර්ෆාස්ගෙන් මම අහන්න කැමතියි "දෙයියෝ තමයි දන්නේ" කියන එකේ තේරුම මොකක්ද කියන එක.
මේ මොනවාද වෙන්නේ කියලා දෙයියෝ තමයි දන්නේ
කහවත්ත කියන්නේ පවුකාරයොම පිරිච්ච පැත්තක් වගේනේ
මේ දවස් වල ලංකාව දිහා බලන්නම බැහැ.පුදුම විදියට පුටුව රත් වෙන්නේ.ඒ නිසා ලංකාවට උදවු කරන්න අමාරුයි.ගෙදරින් එළියට බහින්න බයයි.ලංකාවේ ඉන්න දේශපාලකයො ඇවිල්ලා ගෙදර බිරියටයි, ගැහැණු ළමයින්ටයි මොකක් හරි කරදරයක් කරයිද කියලා.අනේ මන්දා.මේවත් පුදුම ප්‍රශ්න තමයි.
මේ පලාතෙ මිනිස්සුන්ට මොළයක් නැද්ද? ගෑනු තනියම ඉන්න ගෙවල් වලට වෙච්චි දේවල් දැක දැකත් තාම ගෑණු ගෙවල් වල තනියම තියල යන්නෙ???
හරියට මේක මිනිස්සු බිලි දෙනව වගේ දෙයක්නෙ....අනික පොලිස්මුරපොලක් ලගම?????
නීතියක් නැති රටක් මේක. පොලිසියත් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැ
කහවත්ත නෙමෙයි ඕක අපායේ පව් වත්ත....
ගැමියො කොහොමද ගින්න හට ගත්ත වෙලාව දන්නෙ???? වහාම සොයා බැලිය යුතුයි!
කහවත්ත යනු මැණික් වලට ප්‍රසිද්ධ ප්‍රදේශයක්, අනවශ්‍ය භීතියක් ඇති කිරීම මඟින් මිනිසුන් එම ප්‍රදේශ වලින් එලවා දැමීම පහසු කාර්යයක් වේ. ඒ නිසා මෙම ඉඩම් ඉතා අඩු මුදලක ට විකිණීමට ජනතාව පෙළඹේ. එහි ඊළඟ පියවර ඔබට සිතාගත හැකි වනු ඇත.
ඔය පලාතෙ මිනිස්සු ගිනි ගන්න ගෙයක් ඇතුලට ගිහිල්ල උදව් කරන්නත් පොලිසියෙන් එනකන් ඉන්නෙ මොකටද කියලා මට නම් තේරෙන්නෙ නෑ. සමහර විට ගම්මු මේක දැක්ක ගමන් මේ ගොල්ලන්ව එලියට ගත්තා නම් පණ බේරගන්නත් තිබ්බනෙ. මේ මිනිස්සු දැන් හරිම ආත්මාර්තකාමියි.
මේ රටට එල්ලුම් ගහ එන්නේ කවදාද?
නීතිය නැති රටක ඕව සුළු දේවල්
අයියෝ....................
කහවත්තේ අභිරහස කුමන්ද ? සොයන්න උනන්දු වෙන කෙනෙක් නැද්ද ??
ඇයි අපේ රටේ තාමත් එල්ලුම්ගහ වගේ දඩුවම් ප්‍රමාධ.. ළගකදි ඉදල කියන්න පටන්ගත්තා එල්ලුම්ගහ ක්‍රියාත්මක කරනවා කියලා.. නමුත් ඒක කතාවටම සීමා වෙලා.. දෙන්නෙක් තුන්දෙනෙක්ට මේක ප්‍රසිද්ධියෙ දඩුවම් දුන්නාම නිකම්ම සමාජය හැදෙනවා... අපේ රටේ නීති පණ මදි..
ඔබ නිකන් සිතා බලන්න පසුගිය කාල වකවානුව පුරා සිදු උන මෙවැනි දිත්ව මරණ සියල්ලටම කාන්තවන් දෙදෙනා බගින්මයි ගොදුරු උනේ. මෙම කෲරත්වය පිටුපස මීට වැඩ යමක් තිබිය යුතුය.
මේ ප්‍රදේශයේ සංචාරක මුර සේවයක් පොලිසිය සහ ගැමියන් එකතුවෙලා ඇරඹිය යුතුයි.. සැක සහිත අය අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කළ යුතුයි.. දැන් මිනීමරණ එක සෙල්ලමක් වෙලා...
දැන් මිනිහෙක් එක මිනිස්සුන්ට එතරම් දෙයක් නෙමෙයි වගේ...
මේකෙ මොකක් හරි අත්භූත දෙයක් තියෙනවා.. නැත්නම් එකම පළාතේ මේ ඔක්කොම වෙන්න විදියක් නැහැ....
කවුද මේවා කරන්නේ...කොහොම හරි මේක හොයන්න....