ගලෙන්බිඳුණුවැව මහඋණගොල්ලෑව වැවේ කිඹුල් ගල අද අළුයම පුපුරවද්දී සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් තවත් පිරිසක් පැනගිය බවත් ගලෙන්බිදුණුවැව පොලීසිය කියයි. මොවුන් නිධානයක් හාරන්නට ආ බව පෙනෙන බවත් ඒ සඳහා අඩුවැඩිය එහි තිබූ බවත් පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය උත්සාහ කල යුතුයි කවුද පිටුපස්සේ ඉන්න දේශපාලකයා හෝ එයාගේ නෑදෑයා හොයන්නත්. (නදී)
මේකත් බොදුබල සේනාවේ වැඩක් වෙන්න ඇති අනිවාරයෙන්නම්. කමක් නැහැ එයාලගේ උරුම දෙවල්නේ.(නදී)
මට පේන්නේ අස්වයා ගියාට පස්සේ ස්තාලේ දොර වහලා වගේ?(නදී)
ගල බින්දට පස්සේ කවුරුහරි ලොක්කෙක් ඇවිත් නිධානෙ අරන් යාවිද දන්නෙ නැහැ (නි)
වෙහෙර විහාර කඩා බිඳ දමා නිධන් වස්තු මංකොල්ල කන්නේ නැතුව පොලොව යට කව්රුත් ප්‍රයෝජනයට නොගන්න දෙයක් ගත්තම මක් වෙනවද?රජයට තියෙන්නේ මේවා ඇති ස්ථාන හඳුනාගෙන පූරා විද්‍යාවෙන් ,බලි තොවිල් කරලා,වෙඩි දාලා කැණීම් කරලා හරි ගොඩගන්න. (නි)
මේක සුද්දෙකුගේ වැඩක් වෙන්න ඇති. සඳකඩ පහන වෙන්දේසි කල ගණන දැක්කනේ.(නදී)