කියුබාවේ හවානා නුවර සිට ඉතාලියේ මල් පෙන්සා ගුවන් තොටට මගීන් 268 දෙනෙකු සමග ඒමින් සිටි යානයක් අඩි 31000ක් උඩදී වායු පීඩනයකට අසුවී තත්ත්පර 10ක් ඇතුළත අඩි දහසක් ඒක්වරම පහළට වැටුණ බව ඉතාලි ගුවන් සේවා ආරංචි කියයි. මගීන් ඒ අවස්ථාවේ ආරක්ෂක පටි පැළැඳ ෙනාසිටි බව ද, ගුවන් සේවිකාවන් කෑම බෙදමින් සිටි බව ද, කෑම පිගන් යානෙය් පාවී ගිය බව ද කියති. සදුදා මේ සිද්ධිය වාර්තා විය. යානය ගුවන්තොටට නිරුපද්‍රිතව ගොඩ බෑමෙන් පසුව මගීහු 45 දෙනෙක් අසළ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරණු ලැබූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
වරුණ, ඒකත් රජයේ වරදක්ද දන්නේ නෑ (ස)
අයියෝ සල්ලි
අයියෝ සල්ලි
ගුවන් යානා සමග සල්ලම් කරන්න එපා
මම නම් ඕවට නගින්නේ නැත්තේ ඕකමයි. (නි)
එහෙම වැටෙන කොට නියමෙට ඇති නේද? (නි)
ගුවන් යානය පාවී යන්නේ අත් තටු වලින් වායුව බදාගෙන . යානය පාලනය කරන්නේ වාතය හා ගැටෙන ලෙස තහඩු හරවල . අහසේ හිටපු ගමන් අඩු පීඩන ප්‍රදේශ ඇතිවෙනවා . වාතය ඉතා අඩු උනාම පාලනයක් නැතුව ( රික්තය ) පහලට වැටෙනවා. නැවත වාතය ඇති තැනට පැමිණි විට පාලනය කර ගන්න පුළුවන් වෙනවා . එක තමයි හැම වෙලේම ආසන පටි බුරුලට හරි බැඳන් ඉන්න කියන්නේ . (ස)
අම්මෝ මට නම් මේවාට නැග්ගට පස්සේ බහිනකල් හුස්ම වැටෙන්නෙත් නැහැ. (නි)
ඇති ඔයින් ගියා .අනේ අපි යනකොටනම් එහෙම වෙන්න එපා (ස)
නිතරම ගුවන් ගමන් යන අයටනම් මේවා බය හිතෙන කතා (ස)
ඕවා ඔහොම තමයි. ඒක ඇත්ත තමයි... (නි)
ඉහලට අහසේ පියාසර කරන යානය ගුවන්තොට බස්වන තුරු කුමක් වේදැයි අපි නොදනිමු. (අ)
වායු පීඩනයක් නෙමෙයි මම හිතන්නේ, වායු රික්තයක් නැතහොත් එයාර් පොකට් එකක්. (නි)
අපිට මොකද
කතා කරලා වැඩක් නැහැ
අම්මෝ බයයි
මිලානෝ වල ලංකාව පාවා දෙන අයටත් කියන්න තියෙන්නේ ගුවන් ගමන් යද්දී බලාගෙන යන්න කියලා (ස)