හම්බන්තොට නගර දොරටුවේ මහා කළු ගලක් උඩ මේ කුරු ගස නගරාලංකාරය වැඩි කරයි.
කුරහන් කෑමටත්, ප්‍රජාව බෝ කිරීමටත් සඳහා මොනරා මේ දිනවල කතරගම සෙල්ලකතරගම හේන්වලට එයි. කතරගම දෙවියන්ගේ වාහනය මයුරාය.
හම්බන්තොට නගර දොරටුවේ මහා කළු ගලක් උඩ මේ කුරු ගස නගරාලංකාරය වැඩි කරයි.
කුරහන් කෑමටත්, ප්‍රජාව බෝ කිරීමටත් සඳහා මොනරා මේ දිනවල කතරගම සෙල්ලකතරගම හේන්වලට එයි. කතරගම දෙවියන්ගේ වාහනය මයුරාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මළපෙරේතයෝ වගෙ කට්ටිය ඉන්න රටේ මෙවන් ලස්සන සතුන් තව කී කාලයක් ඉදීවිද දන්නෙ නැහැ. (නි)
තව පොඩ්ඩක් පැහැදිලි කරානම් තමයි දසුනේ අලංකාරය වැඩි වෙන්නේ (ස)
තුවක්කු තියෙන අයගෙන් තමයි ප්‍රශ්නේ. (නි)
ඇත්තටම ලස්සන පින්තුරයක් (දී)
මට නම් වටින්නේ මොනරු ඉන්න කොළ. (නි)
සුන්දර නිර්මාණයක්. බලන් කඩතුරා හැර දෑසේ... (නි)
ඇයි මේ අහස දෙකට බෙදිලා.. (නු)
මේක ඡායාරූප දෙකක් දෙපොලක ගත්ත..ඒ දෙක එකට එකතුකරලා තියෙන්නේ..!(නු)
කතරගම දෙවියන්ගේ අඩවියෙ බොරු බැහැ..!(නු)
වටිනා ඡායාරූපයක්. ලංකාදීපයට ස්තූතියි (නි)
රමණීය දසුනක්..!(නු)
ශ්රී විභූතියෙන් සපිරුණු මේ මව්බිම සුන්දර අතිරමණී(නු)
නොම්බර තහඩු නැති කතරගම දෙවියන්ගෙ වාහනයට දෙවි පිහිටයි..!(නු)
මොනරු හොයන්න තමයි මේ ඔක්කොම. (ත)
මේ වසරේ දැකපු ලස්සනම දර්ශනය . ස්තූතියි ඔබලාට (ස)
මේ වගේ දේවල් දැක්කම හිතෙනවා අපේ රට කොයිතරම් ලස්සනද කියලා (ස)
ඔක්කොම ලස්සනයි. සමහර මිනිස්සුන්ගෙ වැඩ තමයි කැත. කොස් ගෙඩි දෙකටත් උසාවි යන රටක්නේ මේ .(ස)
බොහොම ලස්සන ඡායා ! (ස)
රට ඉතාම ලස්සනයි, සොබා දහමත් ලස්සනයි. ඉන්න අයත් ලස්සනයි. හදවත් තමයි කැත (ස)
බලන්නකෝ ලස්සන (දී)
ඒකෙ ස්වාභාවිකත්වය තිබුණානම් හරිම සුන්දරයි(ස)
දර්ශනය රමණීයයි . මොණරත් මාරයි . ඒත් කුරිරු මිනිස්සු තමයි ප්‍රශ්නේ (ස)
මේ දේවල් ලස්සනයි...මනුස්ස හදවත් අවලස්සනයි (ස)
මයුරා විතරක්නම් මදැයි කොට උඩ රටත් අපිත් මේ දවස්වල කොට උඩම තමයි.. තව ටික දවසකින් මෙහෙම ගියොත් පොළොවටම හාන්සි තමයි..!(නු)
රට ඉතාමත්ම ලස්සනයි හැබැයි ඉන්න අය තමා කැත .(ස)
පිංතූරෙ ගොඩක් ලස්සනයි.. (නු)
වීරවිල වැව ළගට ගියොත් ගොඩක් ලස්සනයි.. විනාශ කරන්න එපා..!(නු)
සොබාදහමට හානි කරන්න එපා කොතැන ගියත්.!(නු)
අහසට මොකද වෙලා තිනේනේ..!(නු)
අපේ රටේ අසිරිය දැක්කම ..හිතට පුදුම සතුටක් දැනෙන්නේ (ස)