බදුල්ල පස්සර මාර්ගයේ අටේ කණුව අසල දී තී‍්‍රරෝද රථයක් ප‍්‍රපාතයකට පෙරළීමෙන් තී‍්‍රරෝද රියැදුරුගේ අත පසාරු කොටගෙන යකඩ කූරක් ඇනී ගියේය.
බදුල්ල පස්සර මාර්ගයේ අටේ කණුව අසල දී තී‍්‍රරෝද රථයක් ප‍්‍රපාතයකට පෙරළීමෙන් තී‍්‍රරෝද රියැදුරුගේ අත පසාරු කොටගෙන යකඩ කූරක් ඇනී ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල්පනාවෙන් රිය පදවන්න.(නදී)
පාරේ හෙමින්ද යන්න ඕනේ.(නදී)
අල්ලපු රටේ බාල තාත්ෂනයෙන් තු වාහන ලාබෙට ගත්තම ටිකක් පරිස්සමට යන්න එපැයි. මොකෝ ඔය වාහන ආරක්ෂා සහිත ඒවාද.(නදී)
අනේ අපව් නේද, පාරේ රිය පදවද්දී හොද කල්පනාවෙන් යන්න ඕනි (අ)
මේ කට්ටියට කවදාවත් හෙමින් යන්න බැහැ.ඉගිල්ලෙන්නමයි බලන්නේ. කල්පනාවක් නැහැ, මේකේ තියෙන්නේ රෝද 3ක් කියලා (නි)
වාහන තියෙන්නේ ඉක්මනට යන්න තමයි. ඒත් වාහන එලවද්දී අපට යන්න පුළුවන් වේගය අපි යන පාර, යන වාහනය සහ ඒ වෙලාවේ කාලගුණයත් පාලනය කරගන්න ඕනෑ. අවාසනාවකට අපේ රියදුරන් අතරින් ටිකදෙනෙක් නූගත් එක්කෝ හිතුවක්කාරී විදිහට වාහන පදවනවා. මේ අය පාරේ වංගුත් කෙලින් කරගෙන තමයි එලවන්නේ. ඉතින් අනිත් මිනිස්සුත් අමාරුවේ. එක්කෝ වාහන එලවන්නෙත් බීලා. (නි)