මිල්කෝ සමාගමේ රැකියාවක් දීමට රුපියල් පනස් දහසක් ඉල්ලා විසි පන් දහසක අල්ලසක් ගත් බව කියන එහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සිමිති ලේකම් ආර්.පී. දීප්ති තුෂාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. පශු සම්පත් ඇමැතිගේ සහ සභාපතිගේ අනුමැතිය සඳහා මෙම මුදල් අවශ්‍ය බව ඔහු කියා ඇතැයි අධිකරණයේදී කියැවිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි වැඩ
උපරිම දඩුවම් දෙන්න..
ඇමැතිවරුත් කප්පම් ගන්නකොට ගෝලයො නිකන් ඉදීවිද?
ඕකත් අර කැකිල්ලෝ රජ්ජුරුවොන්ගේ නඩුව වගේ වෙයි ද දන්නේ නෑ...
ඔයට අහුවුණේ කීවෙනි සිද්ධියද දන්නෙ නෑ..