මහනුවර දළදා මැදුර ඉදිරි පිට බෝගම්බර වැවේ මාළුන් ඇල්ලූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් මහනුවර පොලීසියේ කොට්ටාස දූෂණ මර්දන අංශය ඔහු ළඟ සිටි නොමළ මසුන් යළි වැවට දැමීය.
නුවර වැවේ මසුන් මැරීම සපුරා තහනම් වේ.
සැකකරු බිලී කොකු දමා මාළු ඇල්ලූ බව පොලීසිය කියයි.
ඔහු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාගරය කාටත් පොදුයි නේද මාළුන්ට හැර (දී)
මම දන්නා තරමට කාපු අයට අතීසාරය හැදෙනවා (නි)
මිනිස්සු කරනා නොහොබිනා වැඩ (දී)
වරදක් නම් දඩුවම් දෙන්න (දී)
මම නම් කියන්නේ වරදක් කළා නම් දඩුවම් දෙන්න මොකද දඩුවමක් නැති උනාම ඒ වරද නැවත කරනවා (දී)
අයියෝ සල්ලි
ඉක්මනින් පෝසත් වෙන්න ගිහිල්ල (දී)
ඔයා හරි මොහමඩ් (අ)
මහනුවර වැවේ මාළුන්ගේ ගණත්වය වැඩිනිසා මලු ඇල්ලීම සදහා අවසරපත් නිකුත්කිරීම වැදගත් (අ)
මහනුවර වැවේ මාළුන්ගේ ගණත්වය වැඩිනිසා මාලු ඇල්ලීම සදහා අවසරපත් නිකුත් කිරීම හොද නැද්ද? (නි)
ඒ වුනාට වන්දනා මාන කරන ස්ථාන අවට මොනතරම් අසැබි දේවල් සිදුවෙනවද?(නදී)
බැරි වැඩ නොකරන් අබරෝ (දී)
මේ වැඩේටත් කව්රු හරි ගිනි තියා ගනීවිද ?(අ)
සිරුරට ගිනිතියාගෙන සියදිවි නසා ගත්තට කමක් නැත්ද (දී)
අන්න කෝ . ගව ඝාතනය එපා කියන කට්ටිය මාළු අල්ලන එකත් එපා කියලා හඬ නගන්න (දී)
අමිල කටුනායක, ඔයා හරි. මම දන්න පන්සලක හාමුදුරුවන්ට පොල් අරක්කු බෝතලය නැත්නම් රැට නින්ද යන්නේ නැහැ. (නි)
මාළු මැරීමත් පාපයක්. පස්පව් වල පලවෙනි පදය. එය ගවයාට පමණක් බලපාන්නේ නැත. දළදා මාලිගාව ශුද්ධ බුමියේ මාළු මරණ එක, සුරා සැල්, සුදු පොළවල්, කැසිනෝ, ගණිකා මඩම් පිරිලා. එහෙත් අපේ අයට මේවා පෙනෙන්නේ නැහැ. ගවයා මරණ එක විතරයි පෙනෙන්නේ. අහෝ දුකකි. (නි)
හරක් මරන්න හොද නම් මාලු මරපුවහම මොකෝ වෙන්නේ? (නි)
මිහි පිට පව් කාරයෝ.(නදී)
ජනතාව වෙනුවට මාලු ඇල්ලීමට කිසිම දිනයක තහනමක් නැහැ. (නි)