කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ සමාජ ශාලාවක ගණිකා සේවයක් පවත්වාගෙන ගියැයි කියන පිරිමි 18 දෙනෙක් ද ගෑනු 10 දෙනෙක් ද ශරීර ඇප හා මුදල් ඇප මත කොළඹ කෙටුව මහේස්ත්‍රාත් විසින් අද මුදා හරිනු ලැබූහ. කැරොකේ සමාජ ශාලාව වෙනුවෙන් පෙනී සිට කියා සිටියේ වසර 11ක් තිස්සේ පවත්වාගෙන යන තම ආයතනයේ ගණිකා නිවසක් නැති බවයි. එහෙත් පොලිසිය පැවැසුයේ එහි වි.අයි.පී. කාමරවල ගණිකාවන් විකුණන බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන කට්ටියද දන්නේ නැහැ නේද ආචාර්ය විජිත් ?
අනේ රුපියල් 10ක දඩයක් කන්න වෙයිද දන්නේ නෑ
එහෙත් පොලිසිය පැවැසුයේ එහි වි.අයි.පී. කාමරවල ගණිකාවන් විකුණන බවයි. ඉතින් ඒ ගොල්ලේ ඉන්න ඕනේ කාමරවල තමා. ඒ කියන්නේ ඉතා වැදගත් පුද්ගලයෝ
ගණිකා සේවය කියන්නේ ලෝකේ පරණම රස්සාවනේ.ඉතිං කැමති කෙනෙකුට ලිංගික සේවනයේ නිරතවීමටත් අකමැති අපි වගේ නාකි මිනිස්සුන්ට නිදහසේ ආගමික කටයුතුවල නිරතවීමටත් මෙහි මානව හිමිකම් තිබිය යුතුයි කියලයි මම හිතන්නේ.මතුපිටින් සිල්වත්තු බව පෙන්නමින් රහසේ පව්කරන්නේ මිනිසාගේ සහජ ලිංගික ආශාවන් බලහත්කාරයෙන් යටපත් කිරීමට ඇති සමාජ තහංචි නිසයි.ඒක නියම සදාචාරය නෙවෙයි.මම එහෙම කිව්වේ මම මට කැමති දෙයක් කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නිසයි.දැන් බලන්න මෙකේ කමෙන්ටු වලින් එලවා එලවා පහර දෙද්දී මට මගේ ස්ථාවරයේ ඉන්න තරම් කොන්දක් තිබ්බා නම් ඒක ඔප්පු වෙනවා නේද?මම කාමයේ වරදවා විතරක් නෙවෙයි මම ගැන දන්න කෙනෙක් නම් කියාවී මම වරදවා තියා හරියටවත් කාමයේ හැසිරෙන්නේ නැහැ කියලා.හැබැයි ඒක සමාජ තහංචිවලට බයෙන් බලහත්කාරයෙන් කාමය සිත තුළ යටපත් කරගෙන සිටීමක් නෙවෙයි.මට කායික හා මානසික වශයෙන් කාම හැඟීම් ඇතිවීම අඩු නිසා.සමහරවිට ඒක මම සිදු කරන විදර්ශනා භාවනාව සාර්ථකවීම නිසා ලැබූ දෙයක් වෙන්න පුළුවන්. නැතිනම් වියපත්වීම සමඟ ශාරීරික හෝමෝන ක්‍රියාවලීය අඩුවීම නිසා ඉබේටම සිදුවූ දෙයක්වෙන්න පුළුවන්.මට වඩා වයස අයත් කොල්ලෝ වගේ ඉදිද්දී මට මේක අඩුවුනේ මම හිතන්නේ මම සිදුකළ විදර්ශනා භාවනාවේ ප්‍රතිඵලයක් කියලයි.මම කොයිතරම් කාමුක දේවල් කතා කළත් පෙන්නුවත් මගේ හිතේ එබඳු මනෝකායික ආශාවන් නැහැ.මතුපිටින් මාව දැකලා තීරණය කිරීම ඒ නිසා සාධාරණ නැහැ.අනික මට මෙපමණ දුරක් එහෙම නම් එන්න ලැබෙන්නේත් නැහැ.
සංගීතාචාර්ය සුජිත්, මේක වි. අයි. පී. ප්‍රශ්ණයක්. මෙකට බැයිද බයිල එකක් හදන්න.
පොලිසියේ මහත්වරුන්ට වැරදීමක්ද කොහෙද?
මෙයාලා V.I.P ලා නේද? දඩය ටිකක් සැර වෙයි
@ ආචාර්ය සුජිත්. මානව හිමිකම් ගැන කතා කරන්නෙ, එතකොට නොතේරෙන වයසෙදි ළමයින්ව මහණ කරවන එක සාධාරණද??
ආචාරිගේ කාමරේට කිට්ටුවෙන්ම මටත් කාමරයක් ගන්න තියෙයි නම් හොදයි කියලා හිතුනා
මම දන්න විදියට පුංචි කාලේ මහණ කිරීමෙන් මානව හිමිකම් කඩ වීමක් වෙන්නේ නෑ.මොකද ළමයාගේ හදහන බලලා, හැමෝගෙම කැමැත්ත අහලා, පන්සලේ මාස ගාණක් තියාගෙන පුහුණු වීම් කරලා තමයි අන්තිමේ මහණ කරන්නේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-08 20:06:36 "මම කාමයේ වරදවා විතරක් නෙවෙයි මම ගැන දන්න කෙනෙක් නම් කියාවී මම වරදවා තියා හරියටවත් කාමයේ හැසිරෙන්නේ නැහැ කියලා." කෝ මේ මේජර් නෝනා? නෝනෝ, මෙන්න නපුංසකයා හොයා ගත්තෝ............
කාගෙන් අහලද මහණ කරන්නෙ? පෞද්ගලික හැඟීම ගැන කිසිදෙයක් නොදන්න ළමයින්ගෙන්???
මේවා වී අයි පී බයිලා! ඔන්න ඇහිඳ ගන්න!! අලි බබෝ ඉතුරු ටික හදන්න භාවනානු යෝගිව පර්යේෂණ කරන්න වෙනවා
ලැජ්ජා නැති කම මහ මුදලිකමටත් වඩා ලොකුනේ නේද වැඩ බැරි ටාසන්..
මෙ ලිපියට දාලා තියන COMMENT අතර බුදු සමය විවේචනය කරන ඒවත් ලියලා තියනවා.. කොන්දක් තියනවානම්; ඒ විවේචනය අදාල තැනදී කරන්න.