20-20 ලෝක කුසලානය කි‍්‍රකට් තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන අතර තරගය බැලීමට ටිකට් ගැනීමට මහා සෙනගක් කොළඹ තර්ස්ටන් විදුහල කී‍්‍රඩාපිටියට එක්රොක්වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සිංහයින්ට ජය වේවා (ස)
අනේ වාසනාවන් ,සුදු මහත්තයාව මැච් එක පෙන්වන්න එක්ක යන්න (ස)
ශ්රී ලංකා - පාකිස්ථාන් තරගයෙන් දිනන්නේ කවුද කියලා මම පොඩි එකාගෙන් ඇහුවා. ඌ කියපි අමුතු නමක්. මට නම් ඕවා තේරෙන්නේ නැහැ ඕන්. (නි)
මේ ටිකට් විකුණලා ඉවර නැද්ද තාම..!(නු)
ජාතික ආදායම වැඩි වෙනවා නම් හොදයි. (නි)
මේවා ඇතුලේ තියෙන්නේ ව්‍යාපර තමයි (ස)
අවසන් තරඟය නරඹන්න ටිකට් දැන්ම අරන් තියාගන්න (ස)
අපිට ටිකට් නැද්ද ??? (ස)