ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිළවරණය මාර්තු මස 30 වැනිදා පැවැත්වීමට නියමිතය. ඒ සඳහා වන දැනුම්දීම් මේ වන විටත්් සියලූම කී‍්‍රඩා සමාජ වෙත යවා ඇතැයි ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රකාශ කර සිටී.
සංශෝධිත කී‍්‍රඩා පනතේ නව නීති රෙගුලාසි අනුව මෙවර නිලවරණය පැවැත්වෙන අතර තෝරා පත්වන නිලධාරීන් වසර දෙකක කාලයක් සඳහා සිය තනතුරු හොබවනු ඇත.
**

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් එක්තරා සූදුවක්. ක්‍රීඩාවට ආදරෙන් කවුරුවත් එන්නේ නැහැ. තමන් ගොඩයන්න තමයි ක්‍රිකට් බෝඩ් එකට රිංගන්නේ.(නදී)
අපි ඉතින් බලා ඉම්මු (දී)