ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ වර්තමාන පරිහානියට හේතුව කල්ලිවාදය බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසයි. ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා පැවැති කි‍්‍රකට් විනිසුරුවරුන්ට සහතික පිරිනැමීමේ උත්සවයකදීය. ”අපේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ ඇති බරපතළම අර්බුදය කල්ලිවාදයයි. විනිසුරුවරුන් අතර කණ්ඩායම් තිබෙනවා, කි‍්‍රකට් කී‍්‍රඩකයන් අතර මෙන්ම නිලධාරීන් අතරත් කණ්ඩායම් බෙදීම් තිබෙනවා. අපි සියලූ දෙනා එකු වෙලා මේ කී‍්‍රඩාව දියුණු කරන්න ඕනා” යයිද පසුගියදා වැල්ලවත්තේදී පැවැති සහතික ප‍්‍රදානෝත්සවයේදී නිශාන්ත රණතුංග මහතා පැවසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කීවට ඔබත් ඒක කල්ලියට අයිතිනේ ද?
නැහැ එකට ලොකුම හේතුව ඔයා වගේ පල හොරෙක් ලේකම් වුන එකී ටවත් ලජ්ජා නැතුව ඉන්නවා කුඩා ඔයාට කැමති සේරම බනිනවා එත් කිසිම ලැජ්ජාවක් නැතුව ඉන්නවා
රණතුංග පවුලේ සාමාජිකයන් 50% ක්‍රිකට් දියුණු කරන්න උදව් කළා වගේම 75% ක්‍රිකට් වලට කල්ලිවාදය ඇතිකර තිබෙනවා. රණතුංග පවුල අරවින්ද සිල්වා වගේ වෙන්න.
ඔය කියන අයම තමයි කල්ලි පටන්ගත්තේ.
වැදි බණ කියලා වැඩක් තියෙනවද???
ක්‍රිඩාවට විනාශ වන්නේ එයට දේශපාලනය සමිබන්ධ විම නිසයි